එකලොස් වන කොටස....❤️💚

Start from the beginning
                                    

"අද නම් පානය කරන්න ඕන...බඩ කට පිරෙන්නම...."

සුරාසල දුටු ශාන්....

"මෙය සුරාසැලක් ද...මෙය නම් හරිම භයංකාර පාටයි....කමක් නෑ යමුකෝ බලන්න...."

ශාන් එසේ පවසා බයෙන් බයෙන් සුරාසලට ගොඩ උනා......

"මහත්මයා....ඔබට කුමක් ද අවශ්‍ය...."

සේවකයා එසේ පැවසුවේ ශාන් හට අමුතු බැල්මක් හෙලමිනි.....😒

"මා හට හොඳම ජාතියෙන් ගේන්න...."🤗🤗

"හොඳමයි...."

සේවකයා ශාන් හට මත්පැන් ජග්ගුවක් ලබා දී....

"හොඳින් විනෝද වන්න එසේ නම්..."😁

සේවකයා එසේ පවසා පිටව ගියා....

ශාන් එක මත් පැන් ජග්ගුවක් බී.....

"ආහ්...මේ අවසන් වෙලානේ...."😒😒

ශාන් ජග්ගුව කට ළග තබා සොලවනවා....

'මා හට තවත් ගෙනෙන්න...."

ශාන් එසේ පැවසුවේ මහ හඬකිනි....

ශාන් දිගටම මත් පැන් පානය කරනවා....

(මෙම සුරාසල ටිකක් වත් හොඳ ස්ථානයක් නම් නොවේ....)

***************************

"ශාන් ව අද උදෑසනින් පසු දුටුවෙම නැහැනේ....ගිහින් බැලුවනම් හරි...ඔහු කුමක් කරනවාද කියා..."🙄🙄

බෝ එසේ පවසා කෙලින්ම පිට වුනේ ශාන්ගේ කුටිය දෙසටයි....

යීබො ශාන්ගේ කුටිය දෙස පැමිණෙනවා දුටු කියුටි බූ......

"අන්න...ඔහු පැමිණෙනවා...දැන් මා කුමක් ද කරන්නේ....ඔහු ශාන් උතුමාණන් ගැන විමසුව හොත්.....මා හට නම් බොහෝ බියක් දැනෙනවා...."😱😱

බූ එසේ සිතමින් සුපුරුදු පරිදි තමාගේ ඇගිලි සැපීමට පටන් ගත්තා....

යීබො බූගේ  ඉදිරියට පැමිණ සිට ගත්තේ බූව තවත් බියට පත් කරමිනි.....😨😨

බූ හිස පහත් කරගෙන සිටින්නේ දහඩියත් දමන අතරතුරය......😢

"ඔබ කුමකට හෝ බිය වී ද සිටින්නේ....."

"න්න්න්න්...නැහැ..."

බූ එසේ පැවසුවේ තටබමිනි....

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now