දෙවන කොටස....❤️💚

Start from the beginning
                                    

"මෑණියනි...ඔබ පිටව යන්න...අර ටාරා ඔබව දුටුවහොත් කේලාම් කියාවි පියාණන් හට..."

"එය ගැන නොසිතන්න...හරි...එය සාර්ථකයි..."

මෑණියන් අඟුල හැර දොර විවර කරා...

"මෑණියනි..."

ශාන් දිව ගොස් මෑණියන්ව තදින් වැළඳ ගත්තේ පොඩි එකෙකු මෙනි....😌❤️

"මගේ චූටි පුතණුවන්....."

මෑණියන් එසේ පවසා ශාන්ගේ හිස සෙනෙහසින් පිරිමැද්දා....

"ඔබලා වහාම මේ නිවහනින් පලා යන්න...."

"නමුත් මෑණියනි....මා ඔබ හැර දමා කෙසේවත් මෙයින් පිට වන්නේ නම් නැහැ..."

"කරුණාකරලා...."

මෑණියන් ශාන්ගේ ඉදිරියේ කදුලු සලමින් අයදිනවා....

"හොඳයි...මෑණියනි...මං පිටව යන්නම්..."

"හෝ...හෝ...නියමයි....තුන්දෙනාගේ සැලසුම නම්...අප බලමු කෙසේ ඔබ මෙය ඉටු කර ගනීද කියලා...."😏😏

අහෝ...ඒ ටාරා....මහ කේලමී....😨😨

"ටාරා...ඔබ මෙතන..."

"ඔව්...මා තමා....කොහොමද ඔබතුමීට...."

ටාරා මහා කැත හිනාවත් ශාන්ගේ මෑණියන් දෙස පහල කරා...😬😬

"ඉඳා....හොර බැළලි ..."

කියුටි බූ එසේ පවසා ටාරාගේ බෙල්ලට සිහි නැති වීමට පහරක් එල්ල කළේ ටාරා විසින් මහා විනාසයක් සිදු කිරීමට පෙරය....😂😂

ශාන්ගේ නොනවතින නොහික්මුණු හිනාව ශාන්ගේ පියාණන් අවදි කිරීමට හේතුවක් උනා....😂😂

"ආහ්...පියාණන් අවදි වී ඇති හැඩයි...එන්න බූ...අපි ඉක්මනින් පිට වෙමු..."

ශාන් එසේ පවසා බූගේ අතින් ඇද ගෙන නිවසෙහි ද්වාරය ඉදිරිපිටට දිව ගියේ පියාණන් දකීවියැයි බිය ඇතිවය...

"ශාන්......"😡😡

පියාණන් යක්සාවේෂ වී කෑ ගසන හඬ ඇසී බලත්ම ශාන් තම මද දුරක් ඈතින් සිටින තම පියාණන්ගේ වියරු වූ මූහුණ දැක ගල් වූවා...😰😰ඒ සමඟින්ම..හවස් වූ විට තම කැදැල්ල සොයා වේගයෙන් පියඹා යන පක්ෂියෙකු සේ කුමක් හෝ ශාන් දෙසට ඇදී එනු දුටුවේ ශාන්ගේ මුහුණ ඉදිරිපිටට එය පැමිණියාට පසුවය....😬

General's Partner  (Yizhan Completed)Where stories live. Discover now