part 10 (target ♠️⚔️🏴)

372 47 59
                                    

🐰"හියුන් ඔයා කොහොමද අනේ මෙච්චර අර HR ගැන විස්තර දන්නේ..මන් කිව්වේ එය මෙහෙ හිටිය නන් ඔයා දුරනෙ හිටියේ... එතකොට කොහොමද "

🐱 "මන් හිතුවා.මූ තටම තටම ඉද්දි මොකක් හරි අහන්න තමා ඇබරෙන්නෙ කියලා .ඔය කිව්වේ..."

🐯 "ඒක තමයි හියුන්.මූ ඇහුවොත් අහන්නේ ඉතින් මහ ගොන් ප්‍රශ්නයක්නේ "

සුගායි ටේයි  එහෙම කිව්වා විතරයි ඒ එක්කම  කුකියාගෙන් දවා අලු කරන බැල්මක් ඒ දෙන්නටම සංග්‍රහ උනා..

🦄 " උබ හිතුවද කුකියෝ මන් අවුරුදු ගනන් රට ඉදන් පොල් ගානවා කියලා...යකෝ ඒවට  එක්ස්පීරියන්ස් තියෙන්නත් ඕනේ... මන් වගේ කෙනෙක්ට ඉතින් ඕව සුලු දේවල්...අම්මට හුඩු මේ ජිමිනා තව දෙයක් උබට කියන්න අමතක උනනෙ මට....."

❤️ " මොකක්ද හියුන් ".

🦄 " මන් දැක්කා මන් එනගමන් HR අර අලුතෙන් දලා තිබ්බ කොෆි ශොප්  එකට යනවා."

🐰 " ඔය කොහොමද හියුන් ඒ හරියටම HR කියන්නේ.ඔයා එයාව දැකලා තියෙනවද "

🐯 "ඒක තමයි.ඔයාම නේ හියුන් කිව්වේ එයා මූන වහන් ඉන්නේ කියලා "

🦄" ...මන් හොය ගත්තේ ඒකි දාගන තිබ්බ ලෝගුවෙන්.....ඒකේ ලොකුවට ගහලා තිබ්බා HR කියලා ... "

🐱  "  මෙයට නම් දෙකක් කියනව. එහෙම නේද හියුන්"

🦄 " ඔව් සුගා..මෙයාට කියන්න්නෙ HR කියලා උනත් අර මන් කිව්වේ ලගම ඉන්නවා කියලා සෙට් එකක්..උන් කියන්නේ rose කියලා..HR ට වෙන කවුරු හරි ඒ නමින් කතා කරොත් ඌ එතනම උගේ අවසන් ගමන් යනව.."

🐰" හියුන්..ඔයාලා කොහොමද අනේ මෙච්චර මේ HR ගැන දන්නේ කියන්නකෝ "

❤️ " අපි එතනට අපේ අය දාලා ඉද්දි නොදැන ඉන්න බෑනේ ජන්කුක් "

🐰 " ඇහ්..ඒ කියන්නේ හියුන් කලින්ම වැඩේ ප්ලෑන් කරලා වගේ "

🐯"වෝහ් ජිමිනාහ් වැඩ්ඩා "

🐱 " අපි වැඩ කරන කොට අනිවාරෙන්ම අනාගතේ ගැනත් හිතන්න ඕනෙනේ කුකියාහ්..නැත්තන් වැඩේ දෙල් වෙනවා. "

❤️ " වාහනේ කෙලින්ම අපේ මැන්ශන් එකට දාන්න හියුන් .එහෙ ඉවර කරන්න වැඩක් තියෙනවා "

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1On viuen les histories. Descobreix ara