part 9 [HIDDEN ROSE COMING ZOON 😈❤️]

386 48 65
                                    

After misson and two weeks........

සති දෙකක් ගත වුනත් ජිමිනුත් සෝයුත් අතර කිසිම දෙයක් උනේ නෑ.සෝයූ කතා කරන්න යන හැම වෙලාවකම වගේ ජිමින් සෝයුව මගාරිනවා.......

"අම්මෝ බන් 5 වෙනිදට අනිවරෙන්ම අරුන්ගේ මැච් එක බලන්න යන්නම ඕනේ..."

යූනා එහෙම කියන් ගමන් පුටුවට බර උනා...

🖤"ඔව් ආ උන් මේ පාර කොහොම දිනයිද කියලා බලමුකෝ ...හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිටනේ සගෝ 😏 "

💖"ඔව් බන්..ඒත් මේ සෝයු අරූ කෝල් කරා "

" කවුද "

💖"ගී හොන් බන් ...ඌ අහනවා උබ ඇයි කෝල් ආන්සර් කරන්නෙ නැත්තේ කියලා.."

💜️"මූ නන් මාර වදයක් ...සෝයු ඌව නන් අයින් කරන්නම වෙනවා...මේ අපි ඔප්පට කියමුද...👉👈🙄"

"පිස්සුද උබට."

යූනා කියපු කතාවට සෝයූ පුටුත් පෙරලන් නැගිට්ටේ......

"හරි ඉතින් ඕකට ඔච්චර තරහ ගන්න ඕනේ නෑනේ babe..ඌ ඔයාගෙ කවුරුත් නෙමේනේ 😏"

කට්ටියම උඩ ගියේ ඒ ඇහුන කටහඩ නිසා..

💜️🖤💓💖🌻ගී හොන්

(🐍 ගී හොන් )

🐍 "ආ ඔය අදුරගත්තේ කට්ටියම..මට සෝයුත් එක්ක ටිකක් තනියම කතා කරන්න ඕනේ ඔයාලා පොඩ්ඩක් එලියට යනවද."

💅"අපි අතර තනියම කතා කරන්න තරන් දේවල් මන් දන්න විදියට නන් නෑ ගී හොන් "

🐍" ඔයා නොදන්න ගොඩක් දේවල් තියෙනවනේ babe ."

🌻 "අහ්ම් අහ්ම්....මේ අපි එලියෙන් ඉන්නන්..කතාව ඉවර කරන් කියන්නකෝ...."

💜️" අපි තමුන් ගැන ඇහැගහන් ඉන්නේ හරිය 😏"

යූනා ගී හොන්ගේ මූනට බර වෙලා ගැබුරු කටහඩකින් කියලා ගියා....

💅 " හරිනේ දැන් කියනවා ..මොනාද කියන්න තියෙන්නේ..."

🐍" අයියෝ මොකද අනේ...ටිකක් ඉන්නකෝ ඔච්චර හදිස්සි වෙන්නැතුව "

💅 " ගී හොන්.මේක මතක තියා ගන්නවා.මන් තමුන්ට එදත් කිව්වා අදත් ඒ දේම කියනවා...ආයෙ කියන්න ඉඩ තියන්න එපා..මගේ ඔප්පා එපා කියන කිසි දෙයක් මන් කරන්නේ නැහැ.එයා තමුන් එක්ක මට කතා කරන්න තියා හිතන්නවත් එපා කියලා තියෙන්නේ..තමුන්ගෙන් මට වැඩක්ම නෑ...එදා තමුන් මගේ ජීවිතේ බේරුවටයි මම මෙච්චර කල් හොදින් හිටියේ..ඒත් තමුසේ එදා කරපු වැඩෙන් මට තමුසෙව එපාම උනා...තමුන් දන්නවද..මට එදා මන් පනටත් වඩා ආදරේ කරන මගේ ඔප්පාගෙ කටෙන් මන් කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් අහන්න ලැබුනේ.ඒ තමුන් නිසයි..ආයේ මගේ පස්සෙන් ආවොත් තමුන්ට මොනා වෙයිද කියලා මන්වත්දන්නෑ.තමුන් මාව තාම හරියට දන්නෙ නෑ.එහෙම දැනගත්ත දාට තමුන් පරක්කු වැඩි වෙයි....දැන් මෙතනින් පව් දෙන්නැතුව යනවා යන්න."

༒︎♡︎ 𝑀𝐴𝐹𝐹𝑖𝐴 𝐿𝑂𝑉𝐸😈❤️𝐏𝐉𝐌 (𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞✓)𝐬.1Where stories live. Discover now