. බිනර කුසුමේ ජන්ම දිනය.

Start from the beginning
                                    

මේක දිහා මං බලාගනෙ ඉදපු වෙලාව මං දන්නෙත් නෑ... ඒක මං හිතට ආපුවට ලියපු පුංචි වචනයක් විතරයි... ඒත්...

ගොඩක් ස්තුතියි කියාලත් මදි මං...

එතකොට සුග්‍රීවට රණ්ඩු කරන අපේ අනිත් අක්කණ්ඩි... Mad655 හේ හේ.

අක්කා මට සුග්‍රීව ගැන කවි සෑහෙන්න එව්වා.. ඒ එකක්වත් දාලා නැද්ද මන්දා මං ... ඒත් ගොඩක් ලැබුනා අතට... මං පස්සේ දාන්න ඉන්නවා.. ඒත් අමතක වෙනාව.

 ඒත් අමතක වෙනාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහොම හරි අක්කා අන්තිමට Min_Kisha අක්කාගෙයි එයාගෙයි තුන් කොන් ප්‍රේමය ගැනත් කවියක් ලියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කොහොම හරි අක්කා අන්තිමට Min_Kisha අක්කාගෙයි එයාගෙයි තුන් කොන් ප්‍රේමය ගැනත් කවියක් ලියලා..  හිකි හිකි..

එතකොට සුග්‍රීවට තව ලැබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට සුග්‍රීවට තව ලැබුනා.... LeeEunjoo0 ගේ තැග්ග...අපේ මල් කවි රැජින...

පවනැල්ලට බිනර කුසුම් නැලවේන ඒ සන්සුන් සේනිහඩ සොදුරු සිතක හැගුම්මිණිමුතු මල් අහසක් සේඇහැළ  මලක සුවද දිගේරොනට ඇදෙන බමරෙකු සේනිව්වට සිත තුත් දීඝායු වේවාපතනෙමි සුවසේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පවනැල්ලට බිනර කුසුම්
නැලවේන ඒ සන්සුන් සේ
නිහඩ සොදුරු සිතක හැගුම්
මිණිමුතු මල් අහසක් සේ
ඇහැළ  මලක සුවද දිගේ
රොනට ඇදෙන බමරෙකු සේ
නිව්වට සිත තුත් දීඝායු වේවා
පතනෙමි සුවසේ

සුග්‍රීව සුග්‍රීව... 🌸🌸🌸🌸🌸

මගේ හිතට දැනෙන සතුට , සමහරුන්ට පම්පෝරියක්...
සමහරුන්ට ඕවර්-ප්‍රමෝටින්..
තව සමහරුන්ට ඒක මහලොකු දෙයක්ද අහයි..
තව සමහරුන්ට ඇඹුල් දොඩම් කියන්නේ අප්පිරිය දෙයක්...

ඒත් චරිතයක් හදන්න , කතාවක් ලියන කෙනෙක් වෙන මහන්සිය.. අපේ හිත ඇතුළේ ගොඩ නැගුන චරිතයක් අකුරුවලින් පෙන්නන්න අපි ගන්න මහන්සිය ....
ඒ හැම දේකටම පස්සේ අපි අපේ කරගෙන ඉදපු චරිතවලට අනිත් අයත් ආදරේ කරන කොට හිතට දැනෙන හැගීම....
ඒ චරිත එයාලා අතරේ බෙදාගන්න රණ්ඩු කරන විදිය දැක්කාම...
එයාලා වෙනුවෙන් කවි ලියනවා දැක්කාම...
අන්න ඒක නම් වචන කරගන්න තරම් මේ ලොකේ සිංහලත් මදි ඇති..🌸

ඉතින් සුග්‍රීවගේ ජන්ම දිනය වෙනුවෙන් හැමෝටම ගොඩක් ස්තූතියි... හිතට සැනසිම සතුට රැදුන එකම තැන ඇඹුල් දොඩම්.... ඒක බැදිමක් නෙවේ පවුලක්... එක පවුලක්... ගොඩක් ස්තුතියි. අත්හැරිය නොහැකියි... අතහැරෙන්න දෙන්නේ නැහැ....


_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now