එහෙනම් මම කියන්නම්...
මම High school Age එකේදි මට scholarships එකක් හම්බුනා Girls school එකකට... ඉතින් මගේ ගෙදර කට්ටිය කියපු නිසා මම ඒ scl එකට ගියා...
කොහොමහරි ඒ scl හරිම වෙනස් මොකද ඒවා වල පිරිමි ලමයි නැති නිසා..
මම මුල් මාස දෙක තුන ගියේත් මාරම කම්මැලි කමේ පස්සේ මට එහෙදි එක යාලුවෙක් හම්බුනා...
ඒත් එයා හදිස්සියේ මාත් එක්ක යාලු උනේ... හරි දෙයක් එයා ගැන මම දැනන් හිටියේ නෑ...
අපේ පංතියේ හිටියා අනිත් අයට කරදර කරන ජාතියේ කෙල්ලො ටිකක්... මෙයාලා මම scl එකට ආව කාලේ ඉදන් මට විහිලු කරා...
මම ඒත් අනිත් අය කියන ඒවා ගනන් ගන්නේ නෑ... ඒවා මට වැඩක් නැති නිසා...1st term නිවාඩු දීලා මම scl එද්දි එයාලා මට තවත් එක එක දේවල් කරා මොකද මම එයාලාව ගනන් ගත්තේ නැති නිසා...
ඒත් එයාලා කියපු කිසිදෙයක් මම ඇහෙන්නැති විදියට හිටියා..
ඊට පස්සේ ඒගොල්ලො මම Transgender කෙනෙක් කියලා scl එක පුරාම බොරු කට කතාවක් යවලා තිබ්බා... (transgender කියන්නේ තමන් ගැහැණු කෙනෙක් නම් පිරිමි කෙනෙක් ලෙස මාරු වීම සහ පිරිමි කෙනෙක් නම් ගැහැණු කෙනෙක් විදිහට මාරු වීම -- මම වැරදියි නම් කියන්න.. මාත් ලොකු දෙයක් දන්නෑ)ඒ නිසා ලමයි මගේ දිහා හරි අමුතූවට බැලුවා... එයාලා මම යන යන තැන මගේ ගැන කැත විදිහට කතා උනා... මම ඒකත් කොහොමහරි ඉවසගෙන හිටියා... ඒත්... ඉස්සරහට මොනවා වෙයිද කියලා මම හිතුවේ නෑ...
මට හම්බුනු යාලුවට සල්ලි දීලා එයාලා මුලු scl එක ඉස්සරහම මගේ යාලුවගේ කටින්ම මේ හැමදේම කිව්වා... එදායින් පස්සේ මම යාලුවො කියන ජාතියට බය උනා... යාලුවො හදාගන්න මම අකමැති උනා... දැන් මාත් එක්ක ඉන්න යාලුවො උනත් මම අවුරුදු 5ක් තනියෙන් හිටියට පස්සේ මගේ හිතට දැනුන හොදම යාලුවො...
Sherry : ඔයා හරී... සමහර විට මමත් ඔයාට ගැලපෙන යාලුවෙක් නොවෙන්න පුලුවන්...
නෑ... ඔයා හොද කෙනෙක් මට හිතෙනවා... ඒත් ඔයා ගැන මම කිසි දෙයක් දන්නැති නිසා ඔයා ගැනත් මම දැනගන්න කැමතියි...
Sherry : මමද??? මම මැරෙන්න ගිහින් බේරෙන්න ගිහින් අවාසනාවට කොහොමහරි බේරෙන කෙනෙක්...
BẠN ĐANG ĐỌC
𝗙𝗜𝗡𝗔𝗟𝗟𝗬 (ɢʟ) ᶜᵒᵐᵖˡᵉᵗᵉ ˢʰᵒʳᵗ ᶠᶠ
Lãng mạn𝐓𝐡𝐢𝐬 𝐢𝐬 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 𝐢 𝐝𝐢𝐝𝐧'𝐭 𝐞𝐱𝐜𝐞𝐩𝐭 !! This is a GL type story... 🏳️🌈 Get to love your own life, do not let the thoughts of others influence you...💫 Love, be loved, do not want to live your life the way society wants you to...