ජිමින්ව කිචි කවන්න ගත්තේ ජිමින්වත් පුදුම කරවලා.....

ආ හාහා හියුන් අතාරින්නකො..හා හා අනේ හියුන් ආ හාහා

නෑ නෑ ඔහොම ඉන්නවා...

අනේ හියුන් ආහ්හ්හාඅ හ්හාඅ අනේ හියුන් ආහ් හාහාඅ

ජිමින්ගෙන් ඇස් වලින් කදුලු එන්නම ජිමින් හිනාවෙද්දි ටේමින්ගේ හිතේ පුදුම සතුටක් ඇතිවුනේ...ඔව් එයා දන්නවා ජිමින්ට මෙම්බර්ස්ලා හිරිහැර කරනවා කියලා...ඒත් ලීගේ දේවල් එයා දන්නෑ...එකපාරම ජිමින්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ දෙන්නවම ගස්සලා.....

අනේ හියුන් නවත්තන්නකෝ කෝල් එකක් අනේ හ හාඅ..

හා එහෙනම් ආන්සර් කරන්නකෝ

එහෙම කියපු ටේමින් ජිමින්ගේ ඇගෙන් අයින් වුනාම ජිමින් හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන් කෝල් එක ආන්සර් කලේ කෞද කියලවත් බලන්නැතුව...

හෙ හෙලෝ...

කොහෙද තමුන් ඉන්නෙ...එහෙ ගියාද...

ඔ ඔව් හියුන් මන් දැන් හියුන්ගේ ගෙදර ඉන්නේ...

හ්ම් තව කෞද ඉන්නේ...

ක් කාරා නූනත් ඉන්නවා..

හ්ම් මෙතන හැමොම ඉන්නවා...කියන්න දෙයක් තියෙනවනම් කියනවා...

එ එහෙම මොකුත් ආ හා හා අනේ හියුන් නවත්තන්නකෝ හා හා

ජිමින් කෝල් එකේ ඉන්නකොටම ටේමින් එයාව කිචි කවන්න ගත්තේ අරගොල්ලම්ටත් ඇහෙන්නමයි....ජිමින්ට කෝල් එකට උත්තරවත් කියාගන්න බැරුව ගියා.....එයාට කිචි නිසා...

හලෝ හලොඉ ජිමින් මොකද හිනාවෙන්නේ ජිමින්!!!!කතාකරනවා මනුස්සයෝ!!!

අ අනේ ස් සර් හා හා පොඩ්ඩක් ඉන්න හා හා අනේ සර් මන් පස්සේ ගන්නම්  ආ හා හා අනේ හියුන් ඇති හා හාඅ හා...

එහෙම කියපු ජිමින් කෝල් එක කට් කලේ එයාට හිනාවෙවි කතා කරන්න බැරි නිසා....

අනේ හියුන් ඇති...හා හා තවත් නම් බෑ....

හරි ඒනම් ටිකක් රෙස්ට් කරන්නකෝ...ලන්ච් රෙඩි උනාම මන් කතා කරන්නම්...

Sᴏʀʀʏ ᗷᴜᴛ I ᑕᴀɴᴛ | ᒎɪᴍɪɴ ᑕᴇɴᴛʀɪᴄ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now