Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදේම පිටත් වුන ජිමින් මුලු දවසම හිටියේ පාරේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උදේම පිටත් වුන ජිමින් මුලු දවසම හිටියේ පාරේ. එකපාරම රෑටත් කාලා ජිමින් ගෙදර ගියේ 10 ට විතර ගෙදර ගියපු ගමන් කොල්ලා මහන්සියට ගෙම්බා පොළවේ ගැහුවා වගේ සෝෆා එකට වැටුනා. ටිකක් වෙලා මහන්සි ඇරලා රූම් එකට ගිහින් ඇදුමකුත් අරන් washroom එකට රිංග ගත්ත ජිමින් පැයක් විතර හොඳ වොශ් එහෙකුත් දාගෙන පිජාමා එකකට මාරු වෙලා එලියට ආවා.

Jimin pov.

" අර පොස්ටෙර් එකේ හඉටපු කෙනාව දැකල තියෙනවා වගේ හිතෙන්නෙ ඇයි මට. නික්න් කලින් මුන ගැහිලා තියෙනවා වගේ. කවුද ඒ...... ආහ්හ්හ්....... මතක නැහැ නෙහ්."

Flashback......

Author pov.

සෝල් නගරේ පුරාම ඇවිදින්න ගිය ජිමින් පාරේ තැනක ගහලා තිබ්බ පෝස්ටරයක් දකිනවා. ඒක මරණ දැන්වීමක්. ඒකෙ හිටපු ඒ කෙනාව ජිමින් දන්නවා. ඒකෙ ගහල තිබ්බ ඔක්කොම ජිමින් කියෙව්වා. ඒ පෝස්ටර් එකේ තිබ්බේ වෙන කවුරුත් නෙමෙයි අපේ ටේ ගේ තාත්තා ගැන. ජිමින් දැන් මතක් කරන්නේ ඒ කවුද කියලා. ජිමින්ට mr. Kim කියන නම ඒ වෙලාවේ මතක් වුනේ නැහැ .

Flashback end..

"ඒ කවුද අනේ......ආහ්හ්හ්හ් ඇයි මට මතක නැත්තේ.......

ඔහ්.......😯  මතක් වුනා... ඒ ටේ ටේ ගේ අප්පා....... ද ???

එතකොට ටේ ටේ මෙහෙද ඉන්නේ. 🥺 අනේ ටේ ටේ.........

හෙට ආයෙමත් ගිහින් ඒ පෝස්ටර් එක බලන්න ඕන.. ආහ්හ්හ් ටේ ටේ ඉන්නේ මෙහේ නම්....... මං එයාව කොහොම හරි හොයා ගන්නවා."

..................................................................................................

බලමු ජිමින්ට ටේ ටේ ව හොයා ගන්න පුලුවන් වෙයිද කියලා...

කතාවත් එක්ක ඉන්න, කතාව කියවන, වෝට් කමෙන්ට් කරන අයට මාගේ ස්තූතිය පුද කර සිටිමි.
🙏🙏🙏🙏🙏🙏🙏

එහෙනම් ඊලග එකෙන් හම්බෙමූ.......
බායි.....
ආලාවියෝ.......

❤️❤️❤️❤️

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now