💕 05

336 54 8
                                    

හායි මගේ මෝචීස්. ඔන්න මං ආයේමත් ආවා.
හ්ම්ම්..... කතාව ගැන කිව්වොත්....

කතාව මෙහෙම්මම ලියන්නම් නෙහ්....
දෙන්නෙක් තුන් දෙනෙක් වගේ තමා announcement එකට ප්‍රතිචාර දීලා තිබ්බේ. ඉතින් එයාල කියල තිබ්බා friendship එක විදිහටම ගෙනියන්න,නැත්නම් ඕතර්ගේ කැමත්තක් කියලා.

ඉතින් මං හිතඋවා මේක මෙහෙම්මම දීලා. වෙනම ship story එකක් පස්සේ දෙන්න. මේක ඉවර උනාම. එහෙම හොඳයි නෙහ්..

එහෙනම් කතාවට යං......

--------------------------------------

🐯 " good morning."

Tae pov.

අද නම් හොඳටම පරක්කුයි. අද බුසාන් වල company එකකිoනුත් එනවා කියලා ඒයේ sunvoo කිව්වා. මේ alarm එකට පිං සිද්ද වෙන්න මං අද හොඳටම පරක්කුයි.
වුනා. Office bag එකත් අරන් ටේ එයාගේ වාහනේ නැගලා ඉක්මනට ඔෆිස් එකට ආවා. දැන් ඔෆිස් ටියිම් එක පහුවෙලා නිසා වැඩිය ට්‍රැෆික් එකක් තිබ්බෙත් නැහැ. ටේ ඔෆිස් එකට ඇතුලු වුනත් එක්කම ස්ටාෆ් එකේ අය හැමෝම ටේට ආචාර කලා. ටේ හැමෝටම හිනාවකින් සංග්‍රහ කරලා ගියේ ඉක්මනට එයාගෙ කැබින් එක පැත්තට.

🐯 " ආයිෂ්... සන්වූ මං පරක්කුයි නේද.... අර කට්ටිය ආවද?...."

" ඔව් සර් දැන් එයාල ඇවිත් පැය කාලක් විතර වෙනවා."

🐯 "oh god 😮 පැය කාලක් 😬"

සන්වූ හිමීට ඔලුව වැනුවා ඔව් කියන්න.

ටේ හිමීට එයාගෙ කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ගියා.

🐯 "good morning"

ටේගේ ගොරහැඬි කටහඩ ඇහුන ගමන් ජිමිනුයි, මින්හෝයි දෙන්නම ටේගේ පැත්ත හැරිලා නැගිටලා ආචාර කලා. පස්සේ ටේ ඇවිත් ජිමිනටයි මින්හෝටයිත් ඉදගන්න කියලා එයාගේ පුටුවෙන් ඉදගත්තා.

🐯 "සොරි. ඇත්තටම මං ගොඩක් පරක්කු වුනා."

🐥 "අහ් ඒකට කමක් නැහැ. අපි contract එක ගැන කතා කරමුද"

🐯" ඔහ් ok. අපි ඒ ගැන කතා කරමු. ඒකට නෙහ් අද මේ මීටින් එකත් දාගත්තේ"

ජිමිනා එකපාරටම contract එක ගැන් ඇදලා ගත්ත නිසා ටේ පොඩ්ඩක් තරහත් ගියා. නැතුවම නෙමෙයි. මොකද එයා පරක්කු වෙලා ආව එකට සමාව ගත්තම පොඩ්ඩක් හොදින් වත් කතා කරන්න එපැයි.

𝔹𝔼𝕊𝕋 𝔹𝕌𝔻𝔻𝕀𝔼𝕊 ᵛᵐⁱⁿ🐯🐥 {sɪɴʜᴀʟᴀ} ✓Where stories live. Discover now