SPECIAL CHAPTER-05

472 55 5
                                    

උදෙන්ම නැගිට්ට Jungkook Taehyung ගේ මූණ දිහා බලන් හිටියේ ගොඩක් ලොකු සතුටකින් වගේම ආදරේකින්...........මොකද ඊයේ රෑ Taehyung එයාගෙන් උනා...................ඊට විනාඩි පහකට විතර පස්සෙ Taehyung නුත් ඇස් පොඩි කර කර නැගිට්ටේ ඉර එලිය එයාගේ මූණට වැටුණ නිසා..........

🐯: අහ්.............මගේ ඔලුව.........😭

Taehyung එක පාරට ම එයාගේ ඔලුව අල්ල ගත්තේ එයාගේ ඔලුවෙන් දැනන ලොකු වේදනාව නිසා..........Jungkook එක පාරටම  කලබල උනත් Taehyung ඊයේ රෑ හොඳටම බීලා හිටියේ කියන එක මතක් උන නිසා එයා සන්සුන් උනා........

🐰: ඊයේ ඉතින් බිව්වා නේද එතකොට කොහොමත් ඔහොම තමා ...........😌

🐯: අනේ Hyung ඔයාට තේරෙන්නේ නැහැ අප්ප මගේ ඔලුව රිදෙනවා තරම........☹️ඒ මදිවට ඊයේ මට කරපු හරිය මතක නැද්ද.....මෙලහකටත් එකත් එක හේතුවක් වෙන්න ඇති....... හුම්.......☹️

ආයේ Taehyung ට එක වචනයක් වත් කියන්න නොදී Jungkook Taehyung ගේ තොල් කිස් කරන්න ගත්තේ ගොඩක් ආදරෙන්.........

විනාඩි ගානක කිස් එක නවත්වපු Jungkook

🐰: Thank you මැණික......

🐯: ඒ මොකටද hyungie.......

🐰: ඊයේ මගේම උනාට පන.........

🐯: ඔයාටත් Thanks hyungie මට ආදරේ කරනවට.......ඒත්.......😔

Taehyung ඒක ටිකක් විතර දුකින් කිව්වා නිසා Jungkook ආයෙම Taehyung ගේ නිකටට එයාගේ එක ඇඟිල්ලක් තියලා Taehyung ගේ ඇස් වගේම මුණත් එයාගේ පැත්තට හැරෙන විදියට හරව ගත්තා ......

🐰: කියන්න මැණික මොකද්ද ඒත් කිව්වෙ.......ම්ම්ම්.........

🐯: Hyungie.......අර Osani..........
එයා එයා.....හැම වෙලේම මගේ හිත රිදන්නවා.........

🐰:ම්ම්ම්ම්.............

Taehyung ඒක කිව්වට පස්සේ Jungkook ටික වෙලාවක් කල්පනා කරලා....

🐰: ඒකට අපි මෙහෙම කරමු.......

කියලා මොන මොනවදෝ Taehyung ගේ කන ගාවටන ලං වෙලා කිව්වා........

Jungkook එහෙම මොනවදෝ කිව්වම Taehyung නුත්Jungkook ට එකඟ උනේ එයාගේ ඔලුව වනන ගමන්.........

_________________________________________

සමාවෙන්න ළමයි පොඩි එකක් තම ඉතින් අද දුන්නේ.......

මට වැඩ වැඩි වෙලා එකයි🙄💖😥

Love you all......

Bye ....

You've reached the end of published parts.

⏰ Last updated: Feb 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

TAEKOOK CRISTMAS SPECIALWhere stories live. Discover now