SPECIAL CHAPTER-04🔞

701 52 9
                                    

Tae ගේ වගේම Jungkook ගෙත් ෂිට් belts ගලවලා තිබුණ නිසා Jungkook ට Tae ව එයාගේ ඔඩොක්කුවට ගන්න ගොඩක් ලේසි උනා..........හිමිහිට එයාගේ ඔඩොක්කුවට Tae ව අරගෙන හිමිහිට ඒ කම්මුල් දෙක එයාගේ අත් අතරට අරගෙන ගොඩක් ආදරෙන් ඒ කම්මුල් පිරිමදින්න ගත්තා........

Jungkook: මැණික මට සමාව දෙනවා නේද මම ඔයාට ආදරෙයි කියලා කියන්න මෙච්චර කල් ගත්තට....

Tae: හ්ම්ම්ම්ම්.........ඔව් Kookie මම ඔයාට සමාව දෙනවා......ඒ වගේම මටත් සමා වෙන්න මම කියපු දේවල් වලින් උයාගේ හිත සිදුනනම්

Jungkook: ඔයා මගෙන් සමාව ඉල්ලන්න තරම් වැරද්දක් කරලා නැහැ මැණික........ඒක නෙමෙයි ඔයා නම් ඇත්තටම ගොඩක් ලස්සනයි ........

Tae: Thank you kookie .......ඔයත් හැම වෙලේම ගොඩක් ලස්සනයි .....
(Tae blushed)

Jungkook හරිම හිමිහිට ඒ තොල් වලට නැවිලා කිස් කරන්නේ පටන් ගත්තේ Tae ගේ කම්මුල් වල තිබුණ එයාගේ අත් Tae ගේ ඉනට ගෙන ගමන්........Tae ත් Jungkook ගේ කිස් එකට රියැක්ට් කරන්න ගත්තේ එයාලගේ කිස් එක නවත්වන්න බැහැ කියන්න වගේ...........තමන්ගේ පාලනය තමන්ට නැති වෙනවා කියන එක තේරුන jungkook කිස් එක ටිකකට නතර කරලා Tae ගේ කානට කරලා ගොඩක් සරාගී විදියට මිමිණුවා

Jungkook: මැණික.......

Tae: ම්ම්ම්ම්......

Jungkook: අද රෑට මගේම වෙන්න කැමතිද ඔයා........ම්ම්ම්ම්......

Tae නිකං චෙරි ගෙඩියක් වගේ රතු වෙන්න ගත්තේ Jungkook ඒ කියපු වචන එක්ක......ඒත් එක්කම Jungkook ට එයා කියපු දේට ප්‍රතිචාර විදියට Tae ගෙන් ලැබුණේ ඔලුව වනන ගමන් කම්මුලට කිස් එකක්...............

එයින් එහාට කිසිම දෙයක් කතා කරන්න Jungkook ට ඕනේ උනේ නැත්තේ එයාට ගෙදර යන්න තිබ්බ හදිස්සිය නිසා........

After 20 mins .......

Jungkook: ඉතින් ඔයා රෙඩි නේද මැණික ම්ම්ම්ම්ම්..........

Tae: හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම........

Jungkook Tae ට තව මොකුත් කියන්න ඉඩ නොදී එයාගේ තොල් අල්ලා ගත්තේ ගෙදර දොර වහලා ඒක lock කරන ගමන්............

( මේ මෙයාලගේ ගෙදර made ලාගේ rooms තියෙන්නේ එළියේ)

Jungkook tae ගේ තොල් සිප ගන්න එක එක විනාඩියක් වත් නතර නොකරම එයාලා දෙන්නගේ room එකට ආවා ............

TAEKOOK CRISTMAS SPECIALWhere stories live. Discover now