8 වන කොටස

Start from the beginning
                                    

කමක් නෑ කෝකටත් කියලා ඇදගන්නවා...ශුවර් ...කාගෙ හරි මගුලක මං දෙවනි මනමාලයට ඇති...😍 එහෙම හිත හිත මං ගියේ වොෂ් රූම් එකට..

වොෂ් එකක් දාගෙන මං කාමරේට ආවෙ ඇදගන්න හිතාගෙන...

මං ඇද ඇද ඉද්දි එක පාරටම දොරත් ඇරගෙන ආවෙ යසිරු ...

" පොඩ්ඩක් තට්ටු කරලා එන්න දන්නැද්ද භළ්ළෝ ..මං ඇදුම් අදිනවා..."

" අනේ මේ...මං දැකලා නැති එකනෙ ඕක... මල කෝලං බෝල සබං... වරෙන් යකෝ ඉක්මනට ඕක ඇදගෙන..." 😰😰

මං ඇදලා ඉවර වෙනකන් බලන් හිටපු යසිරු එක පාරටම මාව අතින් ඇදගෙන ගිහිල්ලා කන්නාඩි මේසෙන් ඉන්දුවා...

ඉන්දල මේකප් බඩු සෙට් එකක් දිගෑරලා කන්නාඩි මේසෙ උඩින් තිබ්බා...

මුලින්ම මූ හැදුවෙ මගෙ ඇහිබැම...

ඔහොම ඔහොම මොනාද මංදා ගාලා ගාලා පැය භාගයක් විතර මේකප් එකක් දැම්මා...

අන්තිමට මස්කාරා ඇහිපිහාටු වල ගෑවා...

අන්තිමට මස්කාරා ඇහිපිහාටු වල ගෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සුදූ නැගිටපන් .."

මට මොකක්ද කරේ කියලා ගල් ගැහිලා වගේ කල්පනා කරපු මම ගැස්සිලා නැගිට්ටෙ යසීගෙ කටහඩින්...

යසිරු රත්තරන් පාට සාඨකයක් අරන් ඇවිල්ල මට දැම්මා...

" බලපන්කෝ සුදූ උබේ ලස්සන ...නියමයි බං උබ අද නම්...😍😍😍😍😍 "

" යසිරු දැන්වත් කියපන්කෝ රත්තරනේ මොකක්ද මේ වෙන්නෙ කියලා ..."

" අද උබෙයි ඉන්දීවරගෙයි වෙඩින් එක..." යසී කිසි ගින්නක් නැතුව කියලා දැම්මා..

" මොකක් ...😨😨😨😨 "

" ඇයි "

" ආපහු කියන්න බබා ඒක."

මන්දාරම්Where stories live. Discover now