🐯10🐰

2.5K 385 102
                                    

හලූ මතකද මාව තාම ඔයාලට ,දවසක් හරි එකට හිටපු නිලූ බෙයාව

මගෙ NEW ONE TOP =JK/SG/RM/JHBOTTAM=V/JM/JIN/??LITTLE SPACE =TAE FUNNY STORY 💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ NEW ONE
TOP =JK/SG/RM/JH
BOTTAM=V/JM/JIN/??
LITTLE SPACE =TAE
FUNNY STORY 💜️




පැයකින් විතර පස්සෙ කට්ටියම ආවෙ ජන්කුක් ගෙ බන්ගලෝ එකට ,ඒක ජන්කුක් ගෙන් අප්පා ගෙන් ජන්කුක් Birthday Gift එකක් විදියට හම්බ වුනෙ

කාර් එක නවත්තපු ගමන් ටේ ගිහින් නැවතුනේ ජිමින් ගෙ කරෙ ,ජන්කුක් පුපුරනවලු 🙂💪

TH=චිමීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

JM=ඔහ්, පැටියො මොකො මෙ මහන්සි ?

"ම්ම්ම්ම්ම්ම්"

JK=උබ ඇයි එයාට පැටියො කියන්නෙ

Jm=තොට ඇයි ,ඇයි තොට කැසිල්ලද

"ඔව් මෙ කහනවා ,,පුලුවන් නම් කසපන්කො"

Jh=ඉදකින් තෝ වගෙ වලත්තයෙක්

Jk=අනෙ මෙ ජන් හෝසොක් ,මගෙන් කුනුහර්ප නාහා ඉදපන්

"මුගෙ ගනන්"

=ඩැඩීඊඊඊඊඊඊ

SG=ටහුඩු ,මේකි කොයි වෙලාවෙද බන් පාත් වුනෙ

JK=කවුද මේකිට එන්න කිව්වෙ අහ් Fu#### bitch

Bunny Daddy 👅😏 (TAEKOOK)Where stories live. Discover now