⛓️ Part 10 ⛓️

Start from the beginning
                                    

Mihi - යා ජන්ග් කුක්....... සූහී ඇහුවා ඔම්මා කිව්වට කමක් නැද්ද කියලා මම හා කිව්වා. එච්චරයි උනේ 😌

Jimin - ගයිස් හිරෝ ආවා.......😌

ජිමින් ඔප්පත් අපි ඉන්න තැනට හෙන ගැම්මෙන් ආවා. ඒත් ජින් ඔප්පව දැකලා කොල්ලට ඉන තැන අමතක වෙලා හිනා ගියා 😂බඩ අල්ලන් පෙරලි පෙරලි හිනා වෙනවා 😂

හිනා සද්දෙට ජින් ඔප්පා නැගිටින්න හදද්දී සූහියා ඉක්මනට මගෙ අතට ආවා.

Suhi - සිමින්සී සම්තොන් ආ මේක අල්ලගන්න.......

සූහී අතේ තිබ්බ ජින් ඔප්පව මේකප් කරපු brush එක ජිමින් ඔප්පට විසික් කරා...

Jimin - ඇයි මට ? 🙂

Suhi - ඔම්මා අප්පා කුකී බනී ඉක්මනට යමු සම්චොන් නැගිතින්න කලින් 😌

දෙයියනේ මේ කෙල්ල 😂 කුකියා ඉක්මනට මාවයී නම්ජුන් ඔප්පවයි ඇදන් office room එකෙන් එලියට දිව්වා. 😂 විනාඩී පහකට පස්සේ අපිට ජින් ඔප්පගෙ සුමිහිරි කටහඩ ඇහුනා 😂

Jin - යා........................ පා........ක් ජී........ මි............න්...............

Jimin - මම නෙමේ හියුන්ග්. අර පොඩි බෝම්බේ..... 🙂 මම හරිම අහින්සකයී 🙂

අපි හතර දෙනාත් ශේප් එකේ ජින් ඔප්පා හිටපු තැනට ගියා. 😂 එ මූන තරහෙන් රතු වෙලා......

Jin - සූහී................... ඇත්තද මේ 😒

Suhi - අපො ඔව් ඔව් මම තමා කලේ. සිමින්සී....................... 😩

Jhope - එක නිකන් සිමෙන්ති වගේ බන් 😂

Suhi - හෝබී සම්තොන් කත වාගන්න 😒

Jin - දැන් කියන්න බලන්න ඇයි මෙහෙම කලේ කියලා ?

Namjoon - සූහී තාම පොඩි හියුන්ග් 🙂

Jin - උබ හැමදාම කෙල්ලව බේරන්න එපා 😒සූහී කියන්න බලන්න

Suhi - මෙතනේ සම්තොන්

කෙල්ල කට හදාගෙන කතාව කියන්න ගිය විදිහට මගෙ ජරා වක්කඩ වගේ හිනාව බකස් ගාලා පැන්නා...... feeling awesome with නිරිත දිග මෝසම් කිව්වලූ......🙂

Mihi - හී......... continue suhiya continue 🙂

Suhi - මෙතනේ....... සිමින්සී සම්තොන් දවතක් ලොතු සම්තොන්ගේ කාමලේට ගිහිල්ලා මොකද්දෝ චූති පොතක් අලන් ආවා....... ඒක මම දැක්කා.... ඒ නිතා මත කියන්න එපා කිව්වා..... මම බෑ කිව්වා.... ඉතපත්තේ එයා කූවා මම homework කලන්නෙ නෑ කියලා ලොතු සම්තොන්ට කියනවා කියලා........ අනික සිමින්සී සම්තොන් මත එක එක ඒවා කියන නිතා මේම කලේ හුම් 😌

⛓️ MR. MAFIA ⛓️✅Where stories live. Discover now