🐰: ජින් හ්‍යුන් you know try and try one day you can fly

🐱: ඈ කවුද පියාඹන්න හදන්නෙ. මෙතනින් පැන්නොත් නම් හැමදාටම පියාඹ පියාඹ ඉන්න පුලාන් කවුරු පැන්නත් කමක් නැ කෑ ගහන්න එපා ශ්............. මට දොයි මතයි මට දොයින්න ඕනි හරිතේ කෑ ගහන්න බෑ.

🐣: මුගෙ ආච්චිට රයිස් ගරන්න.

මේ වෙලාවෙ දැන් අපේ කුක්කා පුතා එයාගෙ වැඩේට මුල් ගල තියලා ඔන්න tae ගෙ ig එකට හාහා පුරා කියලා msg එකක් දැම්මා.

මේ වෙලාවෙ දැන් අපේ කුක්කා පුතා එයාගෙ වැඩේට මුල් ගල තියලා ඔන්න tae ගෙ ig එකට හාහා පුරා කියලා msg එකක් දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කරුමෙක මහත කියන්නෙ අන්තිමට msg කෙරුවාව නැවතුනේ විරහා වෙව්දනාවත් එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කරුමෙක මහත කියන්නෙ අන්තිමට msg කෙරුවාව නැවතුනේ විරහා වෙව්දනාවත් එක්ක.

🐰: ලෝකයෙන් යමු ආයෙ ඉපදෙමු කොතැන හරි සතුටෙන් ඉන්න පතා.මා මල දවසක ගම වටේ තියෙන තාප්ප පුරා ඔය සුදු දෑතෙන් පාප්ප අරගෙන ගාන්න සුදාම්මියාආආආආආ.මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ. මා විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරේ කලේ.

හැමෝම දැන් කුක්කා දිහා බලාගෙන ඉන්නෙ මූට මොන මලසන්නිය ගැහුවද කියන ලුක් එකෙන්.

🐯mind: බැරිවෙලාවත් මේ ගොරකා යකාවත්ද මට msg කලේ.





🐯mind: බැරිවෙලාවත් මේ ගොරකා යකාවත්ද මට msg කලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








ඩබල් අප්ඩේට්. මම හොදයි නෙත මේ දවස් දෙකක බඩේ අමාරුවක් එක්ක මේක ටයිප් කලේ🙂සතුටු වෙන්න මන් ගැන මෙ දෙකම මම තනියෙම් ටයිප් කලේ කලින් ඒවා වගේ දෙකට බෙදන් නෙවෙ.
ඒ අස්සෙ ඔක්කොම ටය්ප් කලාට පස්සෙ ඩිලිට් උනා💔ආපහු හරි ගියා (මම කාටවත් වැරද්දක් නොකරන හොද ළමයෙක් නිසා)

මොම්කද කියන්නෙ ප්ලස් එකක් දාන්නතේ🌝

Kimlara වෙනස් කලා ඒක මැර සීන් වගේ. ඒ උනාට profile එකේ ඒ නමම තමා ඒක වෙනස් කරන්න බෑ හුවැඈඈඈ🤧

Bye bye
vote කරන හැමෝටම ආදරෙ අහස තරම්
කියවන හැමොටම ආදරේ වැලිකැටයක් තරම්😗😗

ආයි එන්නම් කල්පෙකින්🌝👋❤️

Angelic_Earl🥀

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now