Chapter 9

1K 174 8
                                    

🐨÷Girls& boys පේපර් එකට හැමෝම හොඳට උත්තර ලියල තියෙනවා, well done, හැමෝටම 70ට වඩා ලකුණු තියෙන නිසා මන් ආයෙ අමතර පන්ති දාන්නෙ නෑ

Students÷ හුරේ.......🥳🥳🥳

🐨÷ හොඳයි,,අද ක්ලාස් එක ඉවරයි,හැමෝටම ගෙවල් වලට යන්න පුලුවන්
-----------------
🐱: Ok good Luck sir, Have a nice Honeymoon,

🐨: හෑ 🥲

🐰: ඕයි පූසෝ නැගිටපිය මොන වෙඩිමක්ද ඕයි කියවන්නෙ 😑

🐣: ඇත්ත වසයෙම්ම කිව්වොත්,
මගේ සහෝදර සික්ක සික්කාවියනි,ගුරුත්වාකර්ෂණයට බය නැතුව මිඩ්ල් ෆින්ගර් එක දික්කරපු පොලොවට අදිපති දෙවියා විදියට මම කියන්නේ.........,

නම්ජූන් මගෙ මස්සිනාගේ Honeymoon එක මේ මොහොතෙ, මෙතනම සිද්දවෙන්න ඕනේ.......

🐹:🥲shut up your හැකර මවුත්,මෝචි බබා මොනාද මේ කියවන්නෙ ආ....

🍥÷ 😂 හරිනෙ,මූ අදත් වතුර බෝතලේට සෝජු දාන් ඇවිල්ල😂ඒකනෙ මෙතන මේ අවසිහියෙන් honeymoon එකක් ගැන කියවන්නෙ,

🐱÷ පැනි.., මොන පැනි ද, බුදාම්මෝ මටනම් මේ දවස්වල පැනි කන්න හොඳනෑ, නහුතෙටම සීනි නැගල තියෙන්නේ,,,,ඔව්ව්....

🐰:හැමෝම කිව්වෙ වෙරලු ගෙඩිය හරි අටකට කැපුව හැටි,ඒත් එකෙක්වත් කිව්වෙනෑ එක බෝතලේ 2ට බෙදාගෙන සෝජු බිව්ව හැටි 😑, අනෙ අම්මපා ඉතින්... මුන් දෙන්නා තමා හොඳටම කරේ......

🍥÷ 😂😂,කීයද වෙලාව,අම්මෝ පරක්කුයි,,
එහෙනම් කොල්ලනේ අපි ගියා.,
ගුඩ්බායි ප්‍රොෆෙස
ගුඩ්බායි ජින් හයුන්ග්

All÷ good  bye,

🐨:එහෙනම් දැන් කට්ටියම නගින්න car එකට අපි යමු, ඔය පිස්සො 2න්නවත් කොහොමහරි දාගන්න

🐰:ජින් හයුන්ග් කෝ car එක,

🐹: ජූන්ගෙ වාහනේ ටයර් මාරුකරපු තැනටම, ඒකත් සර්විස් කරන්න දැම්මා කුකී,

🐣: අම්මටහුඩු ජූන්.....🤥

🦁: කටපියන් ඉන්නව මනුස්සයෝ🥲

🐱:එහෙම කියන්න එපා මල්ලි,මගේ මෝචියා පව්

🐰,🦁: හෑ 🥲

🐣: අන්න බලන්න මගෙ පූස් කොල්ලට විතරයි මම් ගැන කැක්කුමක් තියෙන්නේ,සෝල්මේට් කියලා එකෙක් ඉන්නව ගානක්වත් නෑ  😑

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Donde viven las historias. Descúbrelo ahora