13.THE LOVE

639 141 11
                                    

Leo's P.O.V

                   සීන් මාව සිප ගන්නකොට ඒ දෙතොල්වල රසයෙන් මාව මත් වෙලා ගියා වගේම මේ වෙනකන් මගේම සිතුවිලිවල කිමිදිලා හිටිය මං ඒ සිපගැනීමට එකතු උනා...සීන් මුලින් මෘදුව සිප ගත්තත් ඒ සිප ගැනීම ඇතුළෙ හැන්ගිලා තිබ්බ හැගීම් එකින් එක වෙන් කරලා අදුර ගන්න මට පුලුවන් කම තියෙනකොට මන් ටිකෙන් ටික රලු වෙන සිප ගැනීමෙන් ඈත් වුනා...අද දවසට මට මීට වඩා දුර යන්න ඕනේ කමක් නොවෙනකොට මං ඒ සිප ගැනීමෙන් ඈත් වෙලා සීන්ව ආයෙමත් තුරුලට ගත්තා උනත් එයාට දැනටමත් මාව...මගේ පහස ඕනේ වෙලා කියන එක මට හොදටම තේරුනා...ඇත්ත මටත් සීන්ව ඕන...මට නෙමේ මගේ ශරීරයට ඒ පහස ඕන...මේ වෙනකොටත් දැඩි වෙලා තියෙන හැගීම්වලට ඒ පහස ඕන...ඒත් මගේ හිතට අද ඒ පහස විදින්න උවමනාවක් තිබුණෙ නෑ වගේම මගේ හිත කිස් එකකින් එහාට යන්න මට ඉඩ දුන්නේ නෑ....සීන් ආයෙමත් මාව සිප ගන්නකොට ඉබේම ඒ කකුල් මගේ ඉන වටේ එතුනා වගේම මං එයාව උස්සල ජනෙල් පඩිය උඩින් තිබ්බා....සීන්ගේ අවදි උන හැගීම් පහස තදින්ම මගේ යටි බඩට දැනෙනකොට මාව තව තවත් එයාගේ ඇගට තෙරපුනා...මන් දන්නවා එයා හිතා මතාම මාව අව්ස්සනවා....මගේ හැගීම් සීන්ගේ පිරුණු රිඹ ස්පර්ශ කරනකොට සීන්ට ඉබේම සරාගී සුසුම් පිට උනා වගේම ඒ පිරුණු රිඹ මගේ යටිකයේ ඉහල පහල ගියා....තවත් දුර ගියොත් මගේ ඉවසීමේ බැමි බිදෙනවා කියලා දන්න නිසාම මං සීන්ගෙන් ඈත් වුනා...ඒ බෝල කම්මුල් මගේ අත්වලට හිර වෙනකොට මං සීන්ගේ නලලට තෙත හාදුවක් තිබ්බා...

ඒ බෝල කම්මුල් මගේ අත්වලට හිර වෙනකොට මං සීන්ගේ නලලට තෙත හාදුවක් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE OR LUST (Completed)Where stories live. Discover now