🐨: ජින්,මෙතනද තැන,

🐹: ඔව් මෙතන තමා, තෑන්ක්ස් ජූන් අපිව එක්කන් ආවට,එහෙනම් අපි යනවා,

🐰: මේ නම්ජූන් සර්; අදට විතරක් අපිත් එක්ක නිවාඩුවක් ගතකරන්න එන්න බෑද 🥲

🐣: එන්ඩ එන්ඩ මස්සිනේ අපේ අම්ම ඔයා එනකම් මග බලන් ඇත්තෙ,

🐱: මාත් අද මෙහෙ ඉන්නවෝ....

🐰: මාත් ඉතින් මෙහෙ තමා, හේ...., ජින් හයුන්ග් අද ගෙදර යන්න බෑ වගේ අපිත් ජිමින්ලෑ ගෙදර ඉමු 😁

🐹: හරි එහෙනම්,මන් අද leave එකක් දාන්නම්, ටේ,ජූන් ඔය දෙන්නත් එනවනම් ඉතින් හොඳයි,

🐨: ම්ම්.....අදනම් විශේෂ වැඩක් නෑ, මොකද කියන්නෙ ටේ,

🦁: ප්‍රශ්නයක් නෑ,

🐨: එහෙනම් අපිත් එන්නම්,

🐰: 🥳🥳🥳🥳🥳🥳
---------------------*--------------------

🐣: ඔමොනී......

🐣👱‍♀️÷මෝචි,මොකද අද පරක්කු,

🐹: හායි ආන්ට්,

🐣👱‍♀️÷ අනේ, ජින් පුතා, එන්න ඇතුලට, ආ.....මේ කුකීත් ඉන්නෙ එන්න එන්න,අනේ ටේ පුතා අවුරුදු ගානකට පස්සෙ දැක්කෙ කොහෙද ඉතින් ආවෙවත් නෑනෙ පුන්චිව බලන්න,omg‼️ බලන්නකො කව්ද මේ ඇවිල්ල ඉන්නෙ කියලා නම්ජූන්...., හම්මේ කොල්ලගෙ උස, මන් අන්තිමට දකිද්දි සෝෆා එහෙකට නැගගන්නවත් බැරි තරම් චූටී😂

🐨: 🥺පුන්චි....,

🐣👱‍♀️: මතකයි නේද මාව,මන් හිතුවෙ අමතක වෙලා ඇති කියලා, මතකද මේ ඉන්නෙ මගේ පුතා ජිමින්,ඔයාගෙ මල්ලිගෙ පොඩිකාලෙ ඉඳන් යාලුවා

🐨: ඇ..ඇත්තටම මේ මගේ පුන්චි නේද 🥲, ජිමින්,ටේ ඇයි එක්කෙනෙක්වත් මට මේ ගැන කිව්වෙ නැත්තෙ😑

🐣: කියන්නෙ කොහෙද තමුසෙ ඉතින් යකා වගේ හැමතිස්සෙම මට ගහන්න බලාගෙන නෙ හිටියෙ 😑,

Jm mom: ජිමින්! තමුසෙ ඔහොම ද තමුන්ගෙ හයුන්ට කතාකරන්නෙ ආ 😑

🐣: ආ....ඔම්මා.....ඌයි......අතාරින්න.....රිදෙනව කන අනේ.....

🐱: ආන්ටි අතාරින්න මගෙ මෝචි බබාගෙ කන 😑💔 හොඳ හිතින් කියන්නේ,,,,,

🐣👱‍♀️÷ හෑ 🥲

🐰: අඩෝ......මුන් දෙන්නා🥲

🐨: පන්ති වෙලාවෙ හොරෙන් සෝජු බීපුවගෙ ප්‍රතිඵල තමා😑

🐣👱‍♀️: හෑ 🥲 අදත් බෝතලේට සෝජු දාන් ගිහිල්ලද, අම්මපා මූව තියන්න වටින්නෑ, ගල් මූසලයා,😑

🐱: ආන්ටි මේ දෙන්නෙ පයිම් පාරක් හරිය, එව්ව මෙව්ව කියන්නෑ මගේ මෝචි බබාට

🐣👱‍♀️÷යකෝ මුන් 😑🥲

🐣: අලේ පූශ්, බලන්න මගේ ඔම්මා මට ආදරේ නෑ,හුවෑ......😭😭

🐱: ඔයා ඕවා ගනන් ගන්නෙපා ශුදූ එන්න හග් එකක් දෙම්න 😘

🐣: අලේව්, මගේ සුදු පූශ් 🥺❤️

🐰:අය්යෝ.... මගේ අවිහින්සක දෑස......අයිශ්,ආන්ටි මේ බලන්නකො මුන් දෙන්නා මෙතන රොමෑන්ටික් ෆිල්ම් එකක් ශූට් කරනව 😑
(අයිශ් මොකද මේ ටේ මගේ දිහා කන්න වගේ බලන් ඉන්නෙ🥲,කැහැක්, හුස්මත් හිරවෙන්න වගෙ එනව දැන්නම්🥲💔)

ට්‍රීන්.............ට්‍රීන්...........(door bell)

🐣👱‍♀️÷ පොඩ්ඩක් මේ බේබද්දො දෙන්නව බලාගන්න ලමයිනේ,මන් කව්ද ආවෙ කියලා බලල එන්නම්

____________________________________  කව්ද දන්නෑ නේද ආවෙ(ඒවගේම කියන්ඩෝනෙ මේටිකේ යන්නෙ යුන්මින් කොටසක් 🐣🐱 )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________
 
කව්ද දන්නෑ නේද ආවෙ
(ඒවගේම කියන්ඩෝනෙ මේටිකේ යන්නෙ යුන්මින් කොටසක් 🐣🐱 )

𝐇𝐈𝐆𝐇𝐓 𝐒𝐂𝐇𝐎𝐎𝐋 𝐋𝐎𝐕𝐄 (𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱)Where stories live. Discover now