Announcement ☺️

314 35 6
                                    

Hi යාලුවනේ...

අහන්නකෝ....ඔයාලා දන්නවද අද මට ගොඩක් සතුටුයි..🥺☺️☺️ඇත්තටම කිවුවොත් මගේ මේ දැන් තියෙන account එක,_Kim_Sanu_ හැදුවේ මගේ කලින් account එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා මට ඒ account එකට යන්න බැරි උන නිසයි..ඒත් දැන් අද මට ආපහු මගේ ඒ පරණ account එකට යන්න පුලුවන් උනා...😁ඒ වගේම තමයි මන් ඒ account එකේ මගේ කතාවක් publish කරලා තිබුනේ...(Hyung's Baby Bunny 🐰)
ඒත් හදිස්සියේම ඒ account එකට  යන්න බැරි උන නිසා මන් මේ අලුත් account එක හැදුවට පස්සේ මේකේ ඒ කතාව publish කලා..ඒත් කලින් account එකේදි ලැබුන තරම් හොද ප්‍රතිචාර මට මේකෙදි හම්බුනේ නෑ...ඒ නිසා දැන් මට ආපහු පරණ account එක ලැබුන නිසා මන් මේ account එකෙන් මගේ කතාව "Hyung's Baby Bunny " එක unpublished කරනවා..ඒ වගේම මේ account එකෙන් කතාව කියවන කෙනෙක් ඉන්නවා නම් මගේ පරණ account එකෙන් කියවන්න පුලුවන්...මන් ඒකෙන් තමයි ආයි කතාව දිගටම දෙන්නේ...

Sanulyanethumini මේ තියෙන්නෙ මගේ පරණ account එක..._Kim_Sanu_මේකෙන් කතාව කියවන් කෙනෙක් ඉන්නවා නම් Sanulyanethumini එකට ගිහින් කියවන්න...😊

මන් හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා...

Have a good day...byee ❤️❤️😚

𝐌𝐲 𝐂𝐮𝐭𝐞 𝐖𝐨𝐥𝐟𝐢 🐺 (On Hold)Where stories live. Discover now