Chapter 2

357 71 14
                                    

" ව...වෘ.වෘර්කයෙක්...😨"

අනේ මන් දැන් මොකද්ද කරන්නේ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

.
.
.
.
.
.
.
අනේ මන් දැන් මොකද්ද කරන්නේ..මටත් වෙන්නේ මාර වැඩ තමයි....වෙන සතෙක් හිටියෙම නැද්ද මගේ වාහනේට හැප්පෙන්න..ඇයි මෙයා වෘර්කයෙක්ම උනේ......ආහ්හ්හ්හ්.....මන් දැන් මෙයාට මොකද්ද කරන්නේ..දාලා යන්න හිත දෙන්නෙත් නෑ...මන් ඩොක්ටර් කෙනෙක් හැටියට මගේ වගකීම ජිවිතයක් බේර ගන්න එක මට බෑ මෙයාට මෙතන මැරෙන්න ඇරලා යන්න..සතෙක් උනත් මේත් ජිවිතයක් නේ...

මන් එයා දිහා බලන් කල්පනා කලේ දැන් මොකද්ද කරන්නෙ කියලා......එයා සුදුම සුදු පාටයි..හරියට පුලුන් බෝලයක් වගේ අනේ මට එයාව අල්ලලා මිරිකන්න හිතෙනවා...

හරියට පුලුන් බෝලයක් වගේ අනේ මට එයාව අල්ලලා මිරිකන්න හිතෙනවා

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

(මේ ඉන්නේ wolf හොදේ..දැන් ඉන්නෙ ඔහොම නෙවෙයි ඔයාලට එයා මොන වගේද කියලා අදහසක් ගන්න නිසයි ඕක දැම්මෙ..)

"යාඅහ්හ්හ්හ් ටේහ්‍යුනා..තමුසේ මොනාද මේ හිතන විකාර..මෙතන මේ සතා මැරෙන්න වැටිලා ඉන්න වෙලෙත් විකාර හිත හිත ඉන්නවා..ඇත්තමයි තමුසෙට පිස්සු..." මන් මටම බැනගෙන ඔලුවටත් එකක් ගහගත්තේ මේ වගේ වැදගත් වෙලාවකත් විකාර හිතන නිසා...😒

අන්තිමට හිතලා මන් තීරනය කලා මෙයාව මගේ apartment එකට අරන් යන්න...මන් එයාව හරි පරිස්සමට මගේ අත් අතරට අරගෙන මගේ car එක ලගට ගිහින් පිටිපස්සේ දොර ඇරලා එයාව පරිස්සමට සීට් එකෙන් තිබ්බා...මන් එයාව තියලා ඇවිත් driving seat එකෙන් ඉදගෙන car එක drive කරන් ගෙදර යන්න ගත්තා..

𝐌𝐲 𝐂𝐮𝐭𝐞 𝐖𝐨𝐥𝐟𝐢 🐺 (On Hold)Opowieści tętniące życiem. Odkryj je teraz