මන් දැන් මේ wolf ව apartment එකට  අරන් ගියා වගේ නෙවෙයි චිමීට නොපෙනෙන්න තියා ගන්නත් ඕනී..නැත්තන් චිමී අහන ප්‍රශ්න වලට මට උත්තර දීලාම ඉවරයක් නැති වෙයි..අනික මේ wolf කෙනෙක් කියලා දැක්කහම චිමී බය වෙයි...මන් මෙයාව කොහෙද තියන්නේ..apartment එක ඇතුලට ගෙනිහින් තියා ගන්න බෑ...ආහ්හ්හ්හ් මොකද කරන්නේ...ඔහ් store room එක.😳 ඔව් ඒක තමයි එතන හොදයි..මෙයාට එතන ඉන්න පුලුවන්..චිමී store room එකට යන්නෑනේ..එතන තමයි හොදම තැන...😀 හ්ම්ම්ම්..මන් හොද හුස්මක් අරන් ආපහු ගමනට අවදානය දුන්නා....
.
.
.
.
.
.
.
.
.
.
කොහොම හරි විනාඩි විස්සකින් විතර apartment එකට එන්න පුලුවන් උනා...දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නෙ...මන් කොහොමද දැන් නේ wolfව store room එකට අරන් යන්නේ..දැන් මගේ car එකේ සද්දේ ඇහුන ගමන් අනිවාරෙන් චිමී එලියට එනවා...ඔහ්..මතක් කරනකොටම ඔය එන්නේ..අද නම් මට හොදට කන පුරෝලා චිම්ගෙන් අහගන්න පුලුවන්..😥චිමී car එක ලගට එන්න කලින් මන් ඉක්මනට car එකෙන් බැහැලා.car එකත් lock කරන් චිමි ලගට ගියා..අම්මොහ් ඒ මූන😟 තරහටම රතු වෙලා අද නම් මන් ඉවරයි...😖

🐥" අහ් මහත්තයා දැන්ද ගෙදර එන්න මතක් උනේ තමුන්ට...😠🤨"

🐯" චි..චිම්..මී..ම්..මේ..ම්මන්.." මන් කතා කරන්න හැදුවත් චිමි මට කතා කරන්න එපා කියන්න වගේ එයාගේ අත ඉස්සරහට දික් කලා...

🐥" තමුන්ට මෙච්චර වෙලා යනවද ගෙදර එන්න ආ..මන් තමුන්ට call එක දීලත් දැන් කොච්චර වෙලාවක් ගිහින්ද බලනවා...වෙනදට පැය භාගෙන් ගෙදර එන මනුස්සයට අද පැයකටත් වැඩිය ගියා ගෙදර එන්න...😤මන් මෙතන නිදි මරාගෙන බලන් ඉන්නවා මෙයා එනකන්..මන් මෙතන කොච්චර බය වෙලාද හිටියෙ කියලා තමුන් දන්නවද ආ..තව පරක්කු උනා නම් මන් එන්න හිටියේ හොයාගෙන..😡"

🐯" අ..අන්.නේ චිම්මී ඉතින් ඔයා..මනේ කිවුවේ හි..මින් drive කරන්න කියලා..මන් ඒක නිසා හිමීට ආවේ...ඒකයි ම්..මෙ.ච්චර වෙලා ගියේ...😁

🐥" තමුන්ගෙන් මට නිදහසට කරුණු අහන්න ඕන නෑ..මන් කියන දේම අහන මනුස්සයානේ..මන් කියපු පලියටම හිමින්ම එයි..අනේ මේ මගෙන් කුනු හරප අහ ගන්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාන් කනවා...😑

𝐌𝐲 𝐂𝐮𝐭𝐞 𝐖𝐨𝐥𝐟𝐢 🐺 (On Hold)Where stories live. Discover now