21... ඉතින් ආයෙත් ......💘

1.9K 425 104
                                    

🌻🌻 SAVE ME 🌻🌻 .......


" ශාන්ගා........"

යීබෝ ශාන්ගේ කන ලඟට කර රහසින් කතාකලේය ..."

" ඇයි මැණික ...."

ශාන් යීබෝගෙ නලලත සිපගනිමින් ඇසුවේය ...

" මට මොකෙක්දෝ දඟලනවා වගේ දැනෙනවා......."

යීබෝ රහසින් කීවේය ...

" ආහ්............"

ශාන් දෑස් විසල් කර යීබෝ දෙස බැලුවේය ..... යීබෝ සිනාසෙමින් ශාන්ගේ ගෙල අස්සෙ මුහුණ සඟවා ගත්තේය ....

"මොකෙක්ද මැණික දඟලන්නෙ...."

ශාන් සිනාව වලක්වා ගනිමින් ඇසුවේය .....

" මේ......ඔයාගෙ ........කලිසම අස්සෙ තමයි දඟලන්නෙ......."

යීබෝ ජාන්ගේ ගෙලමත යලිත් හාදු තබමින් කීවේය ....

" අල්ලලා බලන්නකො ඉතින්... සතෙක් වත් රිංගලාද දන්නැ මැණික ....."

ශාන් සිනහසෙමින් කීවේ යීබෝව ඇදමත පෙරලාගෙන ඔහු මතට නැගෙමින් ය.... අඩ අන්දකාරයේ ශාන්ගේ දෑස් යීබෝගෙ දෑස් හා ගැටුනි..... ශාන් මේ ආවේ කරදර රාශියකට මුහුණ දී හෙම්බත්වී උවත් මේ මුහුණ දකිද්දී.....මේ උණුසුම විදිද්දී ඒ සියලු අපහසුකම් හිරුදුටු පිනි මෙන් වියැකී යනබව ඔහුට දැනිනි...

" ඉන්න සතා තමයි දඟලන්නෙ ඔය....."

යීබෝ ජාන්ගේ යටිකය මත අත තියාගෙන කීවේය..... සුරතල් ලෙසින් සිනාසෙන රත්පැහැ දෙතොල් මතට ශාන් පහත්විය... දින තුනකට් පසුව ශාන් ඒ දෙතොල් රසවින්දේය ...

" අහ්ම්....."

විනාඩි කිහිපයකට පසුව යීබෝ සියුම් කෙදිරියක් පිටකලේය ....

",ටාරෝ මැණික ....."

" හ්ම්ම්....."

",මං ඔයාට ගොඩාක් ආදරෙයි ....."

ශාන් යීබෝගෙ ගෙල මතින් දෙතොල් තියාගෙන කීවේය ...

",අහ්ම්....."

යීබෝ සෙමින් නමුත් ආයාසයෙන් ශාන්ගේ දෙතොල් පහස දරාගන්නට උත්සාහ කලේය.... යීබෝ ඇදසිටි හූඩියේ ශිපර් එක පහතට පහතට කරමින් ඔහුගේ රෝසපැහැති පපුව නිරාවරණය කරගත් ශාන් ඒමත ආදරණීය සිපුම් තැබුවේය ...

🌻🌻 SAVE ME 🌻🌻   Zhanyi fan fiction( Complete)Where stories live. Discover now