01...ටාරෝ......🐷

5.6K 520 186
                                    

🌻🌻 SAVE ME 🌻🌻 .....

ඔතරිගෙ කතාව ටිකක් අහන්න 🥱

ඔන්න ඉතින් අලුත් කතාව දෙන්න හදන්නේ ...මම මේ කතාවේ අපේ බෝ බබාව චුට්ටක් විතර නසරානි  කරනවා ...ඉතින් ඒකට ඔයාලා අකමැති වෙන එකක් නෑ නේද ... හැබැයි ඉතින් සමහර තැන්වලදී එයා දරුණුත් වෙනවා ...ඊළඟට මම ඔයාලගෙන් ඉල්ලනවා බොහොම ඉවසීමෙන් මේක කියවන්න කියලා .. මම හිතාගෙන ඉන්න කතාව අවසානය වෙනකම්ම වෙනස් කරන්නේ නම් නැහැ ..කතාව මැද හරියට යනකම්ම තියෙන කුතුහලය එක්ක මේ කතාව රසවිඳින්න කියලා ආදරෙන් ඉල්ලනවා ..මම මේ වගේ කතාවක් ලියන පලවෙනි වතාව ..
ස්තූතී ....🙏 .....

🌞🌞🌞🌞🌞🌞🌞

"ටාරෝ බේබී......... ටාරෝ බේබී........."

ලුන්ගි මමා ගේ හඩ එන්න එන්නම කාමරය දෙසට ලංවෙද්දි යීබෝ ඇස්දෙක පියාගෙනම ඇදමත වාඩිවුනේය...

" දන්නවද වෙලාව කීයද කියලා ......"

යීබෝගෙ ඇද අසලටම ඇවිත් ලුන්ගි මමා කෑගැසුවේය ....

" හුම්..... මං කොහොමද අප්පා දන්නේ...."

ඇස් දෙකත් පියාගෙනම පිළිතුරු දුන් යීබෝ යලිත් කොට්ටය මතට හිස තියන්න යද්දීම ....

" ටාරෝ......................."

යීබෝ ඇදෙන් බැස්සා නොව පැන්නේය ...තත්පර තුන හතරක් ඇතුලත ඔහු නතරවූයේ බාතෲම් එක තුලයි.....ඒ හඩ ඉතින් යීබෝගෙ නොහොත් ටාරෝ ගේ පියාගේයි... ටාරෝගේ වචනවලින් කියනවානම් පපා ඇවෙන්ජර් ...

" මගෙ ටවල් එක දෙන්නෝ....."

ඔය ඉතින් හැමදාමත් ටාරෝගේ දිනය ආරම්භ වන ආකාරයයි.... ඔහු වොෂ් කර අවසන් වනතුරු ලුන්ගි මමා කාමරය තුල සිටින බව අවුරුදු දහයක දොලහක අත්දැකීමෙන් යීබෝ දන්නේය....

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🌻🌻 SAVE ME 🌻🌻   Zhanyi fan fiction( Complete)Where stories live. Discover now