💚මොකද මැට්ටියේ ..

🐱මේ hotel එකේ වැඩ නැතිවද බං මට වද දෙන්නේ ...

💚 උබට දුන්න වදේ මොකද්ද මන් වැඩ කරේ මගේ පාඩුවේ නේ..

🐱එතකොට තෝ අස් කරන්න ඕන ඒවා මට දෙන්නේ ..

💚හී...
උබ හිටියත් වැඩ කරන්නේ නැ නේ ...උබ ඉතිං වැඩ ඉවර වෙලා club ඊටපස්සේ හතර ගාතෙන් ගෙදර ...
නැත්නම් ඉතිං club එකේ කෙල්ලෙක් එක්ක අනන් මනන්...
හී..

🐱 හී තමයි 😒

🐱අම්මපා උබ වගේ පාප මිත්‍රයෝ...

යකෝ මොකෙක්ට හරි ඇහුණොත්..

💚හේ 😁
එතකොට කියනවා උබ gay කියලා ...

කියෙව්වා ඇති නේ අස් කරන්න ඕක 😁

🐱Wtf 😒

💚 පක් නෙමේ අනේ
උබ එක්ක ඉන්න මට බයයි...

🐱Wtf 😒
උබත් එක්ක මගුල් නටන්න මට පිස්සු නෑ ..

උබට වඩා හොඳ කෙල්ලෝ කොච්චර ඉන්නවද ?😏

💚අනේ තියා ගනින් තොගේ රෙද්ද 😒

👤Order එකක් තියෙනවා ....
Room number 287&288 ට

🐱ඔන්න ආවා order එකක් 😒

උබ මුලින් පලයන්...

💚උබ පලයන් ...

🐱මන් යන්නම් 288 උබ පලයන් 287 ට ..

💚බැහැ උබ තෝරගත්තෙ 287 නිසා මන් යන්නේ ඒකට...

🐱ඕන මඟුලක් නටපන්..😒

👤Room num 288 kimchi rice and 3 cokes

💚අන්න මගේ එක 😅

👤Room num 287 one wine bottle and kimchi rice

🐱අන්න මගේ එක

Seong hee's mind " wine එක්ක kimchi rice 😋😋මගේ වගේම choice එකක් 😏"

💚එහෙනම් අපි ගියා sis ..

🐱හම් මමත් ගියා 😒

At room num 288

🛎️

🐭Oh dinner එක ඇවිල්ලා වගේ..

🚪open ..

💚Excuse me මේ order එක ....

මෙච්චර වෙලා මූණවත් බලන්නේ නැතුව කියපු seung ho ට එකපාරටම මැස්සා වැහුවා වගේ කට වැහුනා...

💚Mind " අම්මේ handsome 🤤🤤....I am feeling now i am in heaven "

🐭!Excuse me
Hello

💚ඕහ් මියානේ ...
මෙන්න order එක...

🐭හරි.

💚 "order කරලා තිබ්බේ තුන්දෙනෙක්ට නේ මෙතන ඉන්නේ එක්කෙනායි නේ"

🐭අනිත් අය තාම ආවේ නෑ☺️..

💚"අප්පටසිරි කෙලියා තප්පෙටම ...එක මන් හිතුවේ නැද්ද?"

💚Okay sir 🌝

Door closed 🚪

🐭😏😏පිස්සු කෙල්ලෙක්..

ආපු කෙනාගේ විකාර දැකලා ඉබේටම hyung woo ට හිනාවක් ආවා ..

At room num 288

_________________________________

ඒක පස්සේ දෙන්නම් ....
හේ 😁

Update වහිනවා..🌧️

හේ චූටි චූටි දන්නවා කරන්න දෙයක් නෑ අනේ...

චුට්ට චුට්ට දෙන කොට යමී යමී😋😋

බෙස්ටි ඉල්ලනවා මන් දෙනවා ...
මිත්‍රත්වයේ ප්‍රේමය 😂😂

Vote here plz ⭐

රෑ අහසේ තරු දිලිසෙනවා ..
ඒත් මේක අහස නෙමෙයි නේ නේද ~
කමක් නෑ ළමයි ~
පොත් වල තරු දිලිසෙන්න එපැයි ...
ඉතිං තරුවක් දැන් යන්න ...

Author loves u all~

Author loves u all~

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.
MY BABY KITTEN   Where stories live. Discover now