chapter 07

960 207 36
                                    

" Jeon jungkook"

.ඒ කැගැහිල්ල ට නම් කුකී ටිකක් බය උන. ඒත් එකම කුකී ගේ කාමරේ දොර දඩාස් ගාල ආරුණා.

රතු කට්ට උපරිමයට වඩා තව පැය ගානක් පැනලා හිටියා tea huyng ගේ මූණ දැක්කා කුකී ට හීන් දාඩිය ගලන්න පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රතු කට්ට උපරිමයට වඩා තව පැය ගානක් පැනලා හිටියා tea huyng ගේ මූණ දැක්කා කුකී ට හීන් දාඩිය ගලන්න පටන් ගත්තා.

"හම්මා ට ෆලවර්ජම්ප් වෙලා නේද කොටි හපුවට. අද නම් කෙරුවාවල් ඔක්කෝම ඉවරයි මදෑ කොලා" කුකී හිතන්න පටන් ගත්තා. ඒත් ඒ හිතිල්ල එකපාරටම ඉවර උනේ tae ගේ කෑගැහිල්ල හින්දායි.

"Jeon jungkook මන් තමුන්ට බොහොම පැහැදිලිව කිව්වා මෙතන නාඩගම් නටන්න එපා කියලා. ඒත් තමුන් එක ඇහුවේ නෑ."

"T...taehuyng ඇත්තටම ඔ..ඔයා තමා මුලින් ම පටන් ගත්තේ. ඔයා මොකටද මට වතුර ගැහුවේ. ඔයාට වැඩක් නෑ නේ එහෙම කරන්න. මන් දන්නවා මන් මලක් වගේ ලස්සනයි කියලා. ඔයා වත්තේ මල් වලට වතුර දාන ගමන් මාවත් මලක් කියලා හිතලා නේද වතුර දැම්මේ. හී හී කමක් නෑ ඉතිම්ම් කාට උනත් එහෙම වැරදිම් වෙනවා. ඔන්න මන් එක අමතක කරා. ඔයත් එක අමතක කරන්න. හී එහෙම හොදයි නේ.එහෙනම් දැන් ඔය යන්න. මොකද omma කියලා තියෙනව හැදිච්ච ළමයි එහෙම මහා රාත්‍රියේ අනුන්ගේ කාමර වලට යන් නැ කියලා"

මේ විදිහට කිසිම තේරුමක් නැතිව කුකී කියවන් ගියපු එකෙන් උනේ tae ගේ තරහ තවත් වැඩි උනා එක.

" Jungkook කට වහනවා, මට තමුන්ගේ ඔය කියවිල්ල පෙන්න බෑ . තමුන් මොනවද තමුන් ගැන හිතන් ඉන්නේ ආ. "

Tae huyng එහෙම කියන ගමන් ටිකින් ටික ඉස්සරහට ආවා

" අනික් අය තමුන් කරන ඒව ඉවසුවට මන් එහෙම නැ. Jungkook මන් අද තමුන්ට හොඳ පාඩමක් උගන්නනවා"

Taehuyng ටිකෙන් ටික ඉස්සරහට එනකොට jungkook ටිකෙන් ටික පිටිපස්සට යන්න පටන් ගත්තා. ඒත් ඒ වෙලාවෙ එකපාරම කකුල පැටලිලා වැටෙන්න ගියා කුකී එකපාරම tae ගේ අතකින් අල්ල ගත්තත් දෙන්නම සමබරතාව නැතිවෙලා junkoook ගේ ඇද උඩට වැටුණා.

දැන් tae ඉන්නේ jungkook ගේ අැඟ උඩ. Tae. එකපාරම කුකී ගේ මූණ දිහා බැලුවත් කුකී හිටියේ ඇස් දෙකම වහගෙන. එයාගේ මූන හොඳටම රතුවෙලා තිබ්බා. ඒක පාරට ම tae ගේ මුණේ හිනාවක මැවිලා නැති වෙලා ගියා.
මේ වෙලාවේ ඇස් දෙක ඇරපු කුකී දැක්කේ එයා දිහාට නැඹුරු වෙලා තියෙන එයාගේ taehuyng මූණ. කුකී හින්ට එයාගේ අතකින් taehuyng ගේ කම්මුල් පිරි මදින්න පටන් ගත්තා.

" අනේ මගේ නපුරු කොටි හපුවෝ මෙතරම් ලඟට ඔයාගේ මූණ මේ තරම ලඟට කොච්චර handsome ද " jungkook එහෙම කියන ගමන් එයාගේ පුංචි අැඟිල්ලි වලින් tae ගේ මුළු මුණම පිරිමදින්න ගත්තා.

Jungkook ගේ ස්පර්ශයත් එක්කම tae ගේ තරහ නැතිවෙලා ගියා. එය දැන් jungkooක් දිහා බලාගෙන කල්පනා කරන්වා.

"Kook මන් ඔයාට කොච්චර නපුරු වුණත් ඇයි ඔයා මට මෙහෙම ආදරේ කරන්නේ. අනේ මන්දා . ඔයා ගොඩක් ලස්සනයි කුකී. මේ ලස්සන නිල් පාට බෝල ඇස් කිරි පාට හම සිනිදු අත් මේ පිරිච්ච කම්මුල. රෝස පෙති වගේ තියෙන මේ ලස්සන පිරිච්ච රෝස තොල්.... අයිශ් taehuyng තමුන මොනවද මේ හිතන්නේ. තමුන්ට බෑ මෙයාට ආදරේ කරන්න. මේ ලෝකේ ආදරේ කියලා දෙයක් නැ" ඒත් එක්කම taehuyng jungkook ගේ අත ගසා දාලා එයාගේ ඇග උඩින් නැගිට්ට.

" තමුන් මොනවද හිතන් ඉන්නේ. හිතන්නේ මන් තමුන්ගේ මායම්වලට රැවතෙයි කියලද."

එහෙම කියපු taehyung එකපාරම කාමරෙන් එලියට ගියා

"මොකද්ද යාකෝ ඒ උනේ. නිකන් හරියට හොදට බේක් වෙච්ච cake එකේ මැද කපලා අයිසිං වෙනුවට හොටු දැම්මා වගේ වැඩක් නේ උනේ. මේ කොටියා කවදා මගේ පරම පිවිතුරු ප්‍රේමය තේරුම් ගනීද මන්දා. මොන උනත් එච්චර ලඟට එයාගේ මූණ මාර handsome අනේ. " එහෙම කියපු කුකී මීට මොහොතකට පෙර වෙච්ච ඒ සොදුරු මොහොත ආයේ ආයේ මතක් කර කර ඒත් එක්කම කොට්ටයක් බදන් නින්දට ගියා.

ඊළග දවස සෙනසුරාදා නිසා teahuyng ට නිවාඩු . එනිසා teahyung සෙනසුරාදාට  හැමදාම ටිකක් දවල් වෙනකම් නිදා ගන්නවා. ඉතින් එදත් taehuyng සුපුරුදු විදිහට  බොහොම සැපට නිදන් හිටියත් එකපාරම













අද පොඩි එකක් ලීවේ. මට හෙම්බිරිස්සාව. මොකවත් කරන්න බෑ හොටු ගලනවා. ඒ නිසා අද ඔච්චරයි ලිව්වේ. ඊළග දවසේ ලොකු එකක් දෙන්නම්.

කට්ටිය කැමතිද කතාවට.

එහෙනම් මන් ගියා, 😌😌😌😌💜💜💜💜




MY CRAZY FAN (Taekook)complete Where stories live. Discover now