chapter 06

981 203 61
                                    

Kook pov

මම  teahyung එක්ක එයාගේ Mansion එකට ගියා.එක ලොකුම ලොකු ලස්සන හරිම නිදහස් තැනක්. Appa  සර්වන්ට්  කෙනෙක් අතේ මගේ ඇදුම්  එහෙම ඒවලා තිබුණා. මගේ බඩු ටිකත් එක්ක මන් ගේ ඇතුලට ගියා. එකේ කිසිම කෙනෙක් හිටියේ නැ. එතකොට මේ කොටි හපුවා තනියෙන්ද මේ ගෙදර ඉන්නේ. මන් එහෙම හිත හිත ඉන්නකොට ම taehuyng මට කතා කළා

Tae:.  මේ අහනවා jeon  jungkook අන්න තියෙනවා තමුන්ගේ කාමරේ . මේක මගේ ගේ. එනිසා තමුන් මන් කියන විදිහට තමා මේකේ ඉන්න ඕනේ.ඒ නිසා ඕනේ නැති වැඩ කරලා මාව නරක මිනිහා කරගන්න එපා

Jk: යකො මු බලපල්ලකො . හරියට මන් මෙතන දේපල ලියා ගන්න ආවා වගේ නේ මෙයාගෙ කතාව. අනි මේ හැල කොටියා

Tae: මොනවද තමුන් කුටු කුටු ගන්නේ. හයියෙන් කියනවා

Jk:  නෑ මන් මේ කල්පනා කරේ කොහිල දලු ටිකක් හොයා ගන්න පුළුවන් කොහෙන්ද කියලා. මොකද මන් අහලා තියෙනවා මූලක් ගාය තියන අයට ඒව හොඳයි කියලා

Tea: jungkook තමුන්ගේ කට වැඩි . මට කියලා  එක අඩු කර ගන්න එපා

Jk:  අඩි රුලක් ඕනේ වෙයි හැබයි මගේ කටේ අඩු වැඩි මනින්න

ඒකට උත්තරයක් විදිහට කුකී දිහා බොහොම නපුරු විදිහට රවල බලලා tae එයාගේ කාමරේට ගියා. 

ඊළග දවසේ උදේ tae ඔෆිස් එකට ගියේ කුකී ගැන සම්පූර්ණයෙන් ම  අමතක කරලා. වෙනදා වගේ එයාව ඇහැරවන්න කවුරුවත් හිටියේ නැති නිසා කුකී නම් හොඳටම ගොරව ගොරව නිදි.

Tae එයාගේ ප්‍රැක්ටි ස් ඉවර වෙලා ඔෆිස් ඒක වැඩ කරන්න පටන් ගත්තා. ඒත් jungkook නම් තාම වැඩට ඇවිත් නැ. ඔන්න ඔය වෙලාවේ තමා mr. Kim සහ mr.jeon එතනට අවේ.

Mr.kim: tae කෝ kook. පෙන්න නැ නේ එයා

Tae: නෑ එයා තමා වැඩට ආවේ නෑ.

Mr.jeon: කතා දෙකක් නෑ ඔය කොල්ලා තාම නිදි ඇති.

Mr.kim: මෙච්චර වෙලා. දැන් 12 ත් පහු වෙලා නේ

Mr.jeon: අපි ඉඩ අරියොත් එයා එක මාසයක් උනත් එක දිගට නිදා ගනී. හැබයි ඔන්න එයාට හිතක් හිතුනොත් නිදා ගන්නේ නැතිව එක දිගට වැඩ කරනවා.

MY CRAZY FAN (Taekook)complete Where stories live. Discover now