ටේහියුන් සාලෙට වෙලා හිටියෙ ජන්කුක් එනකම්.Bell Ring!
ටේහියුන් ඉක්මනට දුවලා ගිහින් දොර ඇරියා..
ජන්කුක් ටේහියුන්ට හිනා වුනත් ටේහියුන් ජන්කුක් දිහා බලන් හිටියේ ඇස්පිය වත් ගහන්නේ නැතුව..ඕ බේබි..මං දන්නවා මං හොට් කියලා ඒත් ඔහොම බලන්න එපා මට ලැජ්ජයි..
ජන්කුක් කතා කරහම තමා ටේහියුන් හරි සිහියට ආවේ.
ඔහ් සොරි..එන්න ඇතුළට..
ඇත්තටම බේබි මම ඔයාව ඈතට දැක්කට වඩා ලඟට ගොඩක් ලස්සනයි..
ඔහ් බේබි රතු වෙන්න එපා අනේ..
ජන්කුක් කිව්ව දේ නිසා ටේහියුන්ගෙ මුළු මූණම ස්ට්‍රෝබෙරි පාට වුණා..
ඇත්තටම ඔයත් ගොඩක් ලස්සනයි කුක්..
කුක්??ඒක ලස්සන නමක් බේබි..
😁මම ඔයාට මොනවා හරි හදන්නද..
බීම හොඳයි..
ටේහියුන් ජන්කුක්ට හිනා වෙලා කුස්සියට ගියා.
Fuck! Damn Hot
Eight Pack Body
Lip piercings
Oh god Fully Bad boy Vibes
And Fucking My ideal typeටේහියුන් ජන්කුක්ට බීම හදන ගමන් තනියම කියවන්න ගත්තා..
And daddy vibes..
ටේහියුන්ගෙ කන ළඟින් ඇහුන කටහඬ නිසා ටේහියුන් ගැස්සිලා පිටිපස්ස හැරෙන්න ගියත් ටේහියුන්ගෙ බඳ වටා අත් දෙකක් එතුන නිසා ටේහියුන් එහෙම්ම හිටියා..
කුක්?
ම්ම්..
ඇත්තටම මම කිව්වේ ඔයා හිතන දෙයක් නෙවේ..
මම මොකක්ද හිතුවේ බේබි..
ශික් වස ලැජ්ජාව..
මට ඇහුනා බේබි..
ජන්කුක් ටේහියුන්ගේ කන ළඟට ලං වෙලා ටේහියුන්ගෙ කනට කෙඳිරුවම ටේහියුන්ගෙ ඇඟේ හිරිගඩු පිපුනා.
DU LIEST GERADE
Neighbour...?📲[TK]✔
Fanfiction🚫 JUST FAN FICTION 🚫 ❌ NOT ENGLISH❌ 📲 Hey babe..? Why don't you reply me??😒 Who are u?👀 ********* I love u soo much..😗. Me too Hyung..❤ ❤ What happen when Taehyung's Instagram fri...