එහෙම කිව්ව mr.jeon කුකීට කෝල් එකක් ගත්තා.

Kook: කවුද මේ උදේ පාන්දර කෝල් කරලා වද දෙන්න. මට අන්ඩර් වර්ල්ඩ් එකේ කනෙක්ෂන් තියෙනවා හරිද. මීට පස්සේ මට උදේ පාන්දර කෝල් කරලා වද දුන්නොත් හොඳ පාඩමක් උගන්නව හරිය

කුකී ඇස් දෙක පියාගෙන  නිදීමතේම කෝල් එක answer කරලා කිව්වා.

Mr.jeon: jeon jungkook වහාම එනවා ඔෆිස් එකට

අප්පද බොල appa නේද. කීයද වෙලා. හම්මට දැන් ඉතින් ඉවරයි එහෙම කියපු කුකී පුළුවන් ඉක්මනට ලෑස්ති වෙලා ඔෆිස් ඒකට ගියා.

Mr jeon:  jungkook මන් කොච්චර කියලා තියෙනවද උදේ ම නැගිටින්න කියලා.  බල්නවා උදේ පාන්දර නැඟිටින කුරුල්ලන්ට තමා කන්න පණුවෝ හම්බවෙන්නේ.
 

Kook: හොඳ වැඩේ මෝඩ පනුවට උදේ පානදර නැගිටිනවා ට. දවල් වෙලා නැගිට්ට නම් තව ටික කාලයක් වැඩියෙන් ජිවත් වෙනවා නේ. අනික උදේ පාන්දර නැගිට්ට කියලා මොකෝ අපි ගස් වගේ ඉර එළිය අරන් ප්‍රභාසංශ්ලේෂණය කරන්න කියලද. නැ නේ

ඒක අහපු mr.කිම් නම් හොඳට හිනා වෙනවා. ඒත් tae නම් මානසික රෝගියෙක් දිහා බලන විදිහේ බැල්මකින් තමා කුකී දිහා බලන් හිටියේ

Mr.kim: mr .jeon ඇති දැන් ඔය හා පැටියට බැන්නා. Tae හෙට ඉඳන් ඔයා කුකී එක්ක ඔෆිස් එන්න. එයාව හෙට ඉඳන් ඔයා තමා ඇහැරවන්න ඕනේ

*******************************"*

ඊළග දවසේ උදේ tae නැගිටලා ලෑස්ති වෙලා කෙලින්ම ගියේ කුකී ගේ කාමරේට. Jungkook හා පැටියෙක් වගේ ශීට් එකට ගුලිවෙලා කටත් උල් කරන් හරිම හුරතල් විදිහට නිදන් ඉන්න විදිහ දැක්ක tae  එක පරාටම ගල් වෙලා වගේ ඒ හුරතල් මූණ දිහා බලන් හිටියා.

ඒත් එකපාරට ම පියවි සිහියට ආව ටයර් කුකී ව නැගිට්ට වන්න උත්සාහ කළත් කුකී තව තවත් ගුලි ගැහිලා නිදාගන්න පටන් ගත්තා. මේ අම් වෙනකොට ඉවසිමේ සිමාව පැනලා හිටිය යැ ඊළග මොහොතේ ලොකු වතුර බේසමක් කුකී ගේ ඇග ට ගැහුවා

Kook: මුගේ banna milk එකට...........

Tae: මොනවද තවත් බලන් ඉන්නේ යනවා ගිහින් ලෑස්ති වෙනවා

MY CRAZY FAN (Taekook)complete Where stories live. Discover now