SPECIAL CHAPTER -01

Start from the beginning
                                    

Jungkook: හරි Tae මම ඉක්මනට එන්නම් .........

Jungkook එහෙම කියද්දි ඔලුව වනපු Tae ගියේ කෑම ටික මේසේට අරින්න .......ඒ අතර Jungkook උත් එයාලගේ room එකට ගියේ wash එකක් දාගන්න හිතා ගෙන .....

ටික වෙලාවකින් පස්සේ wash දාගෙන පහළට ආව Jungkook දැක්කේ කෑම ටිකත් මේසෙට ඇරලා එයා එනකම් angle කෙනෙක් වගේ බලන් ඉන්න එයාගේ Husband Tae ව ..........

Jungkook's pov:

මම ඉක්මනට wash එකක් දාගෙන පහළට ආවේ මගේ baby bear මම එනකම් dinner එක ගන්න බලන් ඉන්නවා කියලා දන්න නිසා...........
එයිටත් මම අද ඉක්මනටම wash එකක් දාගෙන ආවේ වෙනදාට අර made අතින් කෑම හැදුවට අද හදලා තියෙන්නේ මගේ bear නිසා........

Tae: ඔයා මෙච්චර ඉක්මනට wash දාගෙන ආවද hyungiii.......🙃මම ඔයා එනකම් කෑම බෙදුවා.......එන්න කන්න.....

Jungkook නම් ඉතිං පැනලා හිනාවෙලා Tae ගේ ඉස්සරහ පුටුවෙන් ඉඳ ගත්තා.....

Jungkook නම් ඉතිං පැනලා හිනාවෙලා Tae ගේ ඉස්සරහ පුටුවෙන් ඉඳ ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Tae : කාලා ඉවර වෙලා මගේ කෑම හොඳද කියලා කියන්නකෝ Hyungii.......

Jungkook: හරි.... පෙනුමෙන් නම් රසයි වගේ.....කාලම කියන්නම්....🙃

Jungkook වගේම Tae ත් ඉතිං කාල ඉවර වෙලා Jungkook Tae ට කෑම රසයි කියලත් කිව්වා......ඊට පස්සේ දෙන්නම එයාලගේ room එකට ගියේ නිදා ගන්න....

Tae: hyungii........

Tae නම් ඉතින් කොට්ටෙකුත් බදාගෙන නිදාගන්න ලෑස්ති වෙලයි හිටියේ .....ඒත් එක පාරටම මතක් උන දෙයක් නිසා Lap එකේ ඔලුව ඔබාගෙන මොනවදෝ Type කරන Jungkook ට එයා කතා කලා........

Jungkook:ම්ම්ම්ම්............

Tae: Hyung මට ඔයාට කියන්න අමතක උනා..... හෙට මගේ යාළුවෙක්ගෙ marriage එකක් තියෙනවා ඉතින් ඒකට අපි දෙන්නටම එන්න කියලා තියෙනවා...hyung එනවා නේද මාත් එක්ක යන්න........

TAEKOOK CRISTMAS SPECIALWhere stories live. Discover now