SPECIAL CHAPTER -01

529 58 6
                                    

Author's pov:

වෙනදා මගේ නෙමේ ..... මේ නත්තල් මාසේ ඉතින් වෙනදාට වඩා ගොඩක් සීතලයි...... බැල්කනි එකට වෙලා කෝපි කෝප්පයක් බොන ගමන් හිටිය Tae පහළට ගියේ එයාගේ Husband car එක car park එකේ නවත්වනවා දැක්කා නිසා.......

ඇත්තටම මේ දෙන්නා ගොඩක් ආදරේ කරන දෙන්නෙක් නීත්‍යානුකූල මේ දෙන්නා මේ දෙන්නගෙම වෙලා තිබුණට තවම මේ දෙන්න ශාරීරිකව වගේම වචන වලින් වත් මේ දෙන්නගේ වෙලා තිබුනේ නැහැ අඩුම තරමේ kiss එකක්වත් එයාලගේ marriage day එකෙන් පස්සේ දීලා නැහැ එදා marriage day එකේදී දුන්නෙත් lip කිස් එකක් නෙමේ normaly කම්මුලට දෙන kiss එකක්

ඒ උනත් ඇතත්ටම ඒ දෙන්නා ඒ දෙන්නට ආදරේ කළා.......... වචන වලින් කියන්න බැරි තරම්......... ඒ උනත් ප්‍රශ්නේ තිබ්බේ feelings confess කරන එකෙයි........ තවම ඉතිං මෙයාලා marry කරලා වැඩි කල් නැහැ සතියක් විතර ඒ උනත් ඇත්තටම මේ දෙන්නා මේ දෙන්නට ගොඩක් ඇලුම් කළා................

සුපුරුදු විදියට Tae පහළට ගියේ Jungkook ව පිලි ගන්න .....

Tae: anyohaseyo Hyungii.....😊
ඔයාගේ අද දවස කොහොමද ...

සුපුරුදු Boxy smile එකෙන්ම සැරසිලා Tae නම් කිව්වෙ ගොඩක් ආදරෙන්

Jungkook: හොඳයි Tae .....
ඔයාගේ දවස කොහොමද......?

Tae: මාත් හොඳින් ඉන්නවා Hyungii....

Jungkook: ඉතිං අද Made ඔයාට කන්න මොනවද හදලා දුන්නේ ...😊
(With his bunny smile...)

Tae: අද මම made ට කිව්වා මම කෑම හදා ගන්නම් කියලා ඉතින් මමයි ඔයයි දෙන්නම කැමති pan cakes හැදුවා.....😊hyungii කැමතියි නේද අද මගේ කෑම කන්න .......

Jungkook: ඔව් අනිවා.....

ඉතුරු ටික කියන්න හම්බ උනේ නැහැ call එකක් ආවා jungkook ට...Jungkook ගේ phone එක තිබුනේ Tae ගාව ඉතින් Tae ඒකේ caller Id එක බැලුවම දැක්කේ ලීසා MANOBAN කියලා නමක්..

Tae: Lisa Manoban කියලා කෙනෙක් කතා කරනවා Hyungi....

Jungkook: අනේ ඒක නම් දැන් answer කරන්න ඕනේ නැහැ Tae ... එයා තමයි මගේ secretary .......

Tae: ඒත් Hyungi එයා ඔයාට office වැඩකටද දන්නේ නැහැනේ කතා කරන්නේ answer කරලා බලන්න ...

jungkook: එපා Tae මම කැමති නැහැ ගෙදර ආවම call answer කරන්න..

Tae: හරි hyungii එහෙනම් ඔයා ගිහින් wash එකක් දාගෙන එන්න මම ගිහින් කෑම මේසෙට අරින්නම්..

TAEKOOK CRISTMAS SPECIALWhere stories live. Discover now