Chapter 1 📦

292 79 16
                                    

ඔලිම්පස් කදු මුදුනෙහි ඉදන් වදින අකුනු සැර දිහා මානව ප්‍රජාව බලා සිටියේ තරමක බියෙන් .
ග්‍රීක දේව සභාවම තැතිගෙන සිටියේ සියුස්ගේ තීරණය පැමිනෙන තෙක් .

ප්‍රොමීතියස් දේව සභාව ඉදිරියේ දන ගසාගෙන බිම බලන් සිටියේ ඔහුට සියුස් වගේම සෙසු දෙවියන් හට කිසි විටෙකත් මුහුන දීගන්න බැරි වූ බැවින් ය.

" තමුන් කරේ අපි හැමෝටම නින්දාවක් . දේව මන්ඩලයටම නින්දාවක් . "

සිසුස් ඔහු ආසන්නයේ ඇති ඔහුගේ දේව පුටුවෙහි හිද ගිගිරුවේය.

ඔහුගේ ගිගිරුම් සද්දයෙන් ඔලිම්පස් කදු මුදුනේ සිට අකුනු ගැසීමට අමතක කරේ නැත.

" තමුන් කරේ නින්දාවක්.මාහා ලොකු නින්දාවක් දෙවියන් ලග පමණක් ඇති ගින්දර තමුන් මොකටද මානව ප්‍රජාවට දුන්නේ කියපන්!!!! . "

සියුස්ගේ වදන් වලින් ප්‍රොමීතියස් තැති ගත්තා පමණි .
කිසි විටෙකත් ඔහු ඔහුගේ කට ඇරීමට සූදානම් නොවුයේ  සියුස් යනු හොද පාලකයෙක් වුවත් ඔහුගේ නීතියෙන් පිට වැඩක් කරොත් ඔහු  යක්ශයෙක් වන බව ප්‍රොමීතියස් වගේම සියලු දෙනාම දැනගෙන හිටියා .

දෙවිවරුන්ගේ වටිනා වස්තුවක් වූ ගින්දර ප්‍රොමීතියස් විසින් දෙවියන්ට වඩා පහත් වු මානව ප්‍රජාවට ලබා දුන් ගැන සියුස් ට ඕන වූයේ ප්‍රොමීතියස් ගෙන් පලිගන්නය. 

" මොහුව පර්වතයකට බැද දමා සෑම දිනකම රාජාලියෙකු යොදා ගෙන පහර දෙන්න. "

සියුස් ගේ තීරනයෙන් පසු ඒරිස්ගේ බටයන් දෙදෙනෙකු විසින් ප්‍රොමීතියස් රැගෙන ගියත් කිසි විටෙකත් සියුස් ගේ හිත මේ පැනයෙන් විසදුනේ නැත.

_______________________________________

ඔලිම්පස් කදු මුදුනේ සිට ප්‍රොමීතියස් දිහා බලන් සිටි සියුස් ටනම් එම දඩුවම මහත් විශාල එකක් වූයේ නැත.

" මීට වඩා දඩුවමක් ඔහුට ලැබිය යුතුයි මනුශ්‍ය වාසීන්ට පවා... "

රෞද්‍ර දෑසින් ඒ දෙස බලා සියුස් ගිගිරුවේය ....

ඔහුගේ ගිගිරුම් ශබ්දය මනුශ්‍ය වාසින් හට ඇහුනද

ඔවුන් බලාපොරොත්තු වූයේ සිසුස් ගෙන් මහා විනාශයකි....




_______________________________________

මොකක්ද මේ භාශව ? කරන්න දෙයක් නෑ .
පොඩ්ඩයි නේ . මම ලෙඩ වෙලා ඉන්නේ ඒකයි පොඩි චැප්ටර්ස්

මම

T - Hyungkook   ♡

Pandora || PJM || [completed]Kde žijí příběhy. Začni objevovat