Last Chapter 40 🥀📖🎶 Bonus 🔥

1.3K 152 166
                                    

පෙර කොටසින් 👇
බිම වැටිලා අඬන ගමන් හයියෙන් කෑගහනවා. ඒත් මුහුදෙ සද්දෙත් එක්ක කාටවත් ඒක ඇහෙන්නෑ..... බෝ පේන්නවත්නෑ....🥺

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

ඒත් එක්කම බනී ට පිටිපස්සෙන් ඇහුනේ බෝගෙ කටහඬ,

🦁: මං මෙහෙ හරිද සමාව දුන්නද....

බෝ ගොඩ ඇවිල්ලා ඇයි දෙයියනේ රැල්ල ගොඩට එනවනේ බෝවත් ඒ එක්කම ගහගෙන ආවා. අර මෝඩ හාවාට ඒක තේරෙන්නෙ නැද්ද අම්මපා මරලතෝනි තියන්නේ.... බෝ නිකන් තෙමිච්ච කුකුලා වගේ ගන්න දෙයක් නෑ තෙත බරියං වෙලා බනී පිස්සෙක් වගේ බෝ ගාවට දුවගෙන ඇවිල්ලා බෝව ඉඹගෙන ඉඹගෙන ගියේ හිතට දැනුනු බයත් එක්ක, ඔන්න දැන් බනී ඉස්සර වගේ ඒ පාර බෝගෙ පපුවට අත මිටමොලවලා ගහන ගමන්,

🐰: මෝඩයා මෝඩයා මෝඩයා මෝඩ පැටියා.... මාව බය කරා හොඳටම මෝඩකම් කිරීමේ සීමාවක් නැද්ද ආ.... මාව බය කරන එකෙත් සීමාවක් නැද්ද මේ පපුව තාම ගැහෙනවා....

බෝට හිනා දැන් බනී නෝමල් විදියට හැසිරෙන නිසා....

🦁: කෝ බලන්න...

එහෙම කියලා හැදුවේ බනීගෙ පපුවට අත තියන්න

🐰: ආයිශ් එන්න එපා මාව අල්ලන්න ලුණු පිටින්....

ඒත් එක්කම බෝ බනීගෙ මූනට එබිලා ඇහුවේ....

🦁: ලුණු හෝදන් ආවොත් අල්ලන්න දෙනවාද ම්.....

🐰: නෑ නෑ එහෙම දෙන්නෑ.....

අවුරුදු දෙකකින් පස්සේ බෝ තාම බනීගෙ අතින්වත් ඇල්ලුවෙනෑ.... නපුරු හාවානම් ඇල්ලුවා. බෝට රිදෙන්න කිසුත් කරේ....

🦁: මං පව් නැද්ද ඉතින්

🐰: නෑ නෑ චුට්ටක්වත්, දශමයක්වත් පව් නෑ.... මං තමයි පව්

🦁: හ්ම්...

බෝ එහෙම කියලා අනිත් පැත්ත හැරිලා ගොඩට ගිහින් එයාගෙ සපත්තු දෙක තියලා ඒක උඩ වාඩිවෙලා එක කකුලක් දික් කරගෙන අනිත් කකුල උස්සලා නවාගෙන අත් දෙක පස්සට බර කරගෙන රැල්ල දිහා බලන් ඉන්න පටන් ගත්තා. තාමත් එතනම ඉදන්ම බනී බෝ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ.... බෝ තෙමිලා ඉන්න නිසා බෝගෙ පිරුණු සිරුර ශර්ට් එක අස්සෙන් හොඳට කැපිලා පේනවා. බෝ ඉස්සරටත් වඩා handsome කියලා බනීගෙ හිත කිව්වා. ඒ වගේම බෝගෙ ශර්ට් එකේ බට්න්ස් තුනක් විතර ඇරිලා නිසා, හුලඟට ශර්ට් එක විවර වෙද්දි ඒකිරි සුදු පාට පපුව තවත් ලස්සනට පේන්න ගත්තා. ඇඟම ලුණු වතුරට දිස්නෙ ගහනවා, කහපාට ලයිට් එලිය බෝගෙ ඇඟට වැටිලා නිසා බනීට බෝව පෙන්නෙ රත්තරං පාටට, තව බෝගෙ තෙමුන කොණ්ඩේ හුලඟත් එක්ක මූණෙ ඇවිල්ලා වදින විදිය, ඒ කොණ්ඩේ වැනෙන තාලෙටම බනීගෙ හිතත් උමතුවෙන්න පටන් ගත්තා..... බනීට මේ දැනෙන හැඟීම දරාගන්න බෑ. වසර ගානකින් පස්සෙ දැකපු ඒ කඩවසම් රුවත් එක්ක බනී බෝගෙ ලෝකෙ අතරමං වුනා.... බනී පිස්සු වැටිලා බෝ දිහා බලාගෙන හිටියෙ, එකපාරට බෝ ගාවට ගිහිපු බනී බෝට හිතන්නවත් නොදී බෝව වැල්ලට පෙරලගෙන, බෝගෙ සිරුර මතට එමින් බෝගෙ දෙතොල් සිපගන්න පටන් ගත්තෙ උතුරා යන හැඟීම් වලට නව පණක් එක්කරමින්, බෝ confused බෝ කීයටවත් හිතුවෙ නෑ බනී මේ වගේ තැනක මේ විදියට හැසිරෙයි කියලා. බෝගෙ දෙතොල්වල තියෙන ලුණු රස බනී විදින්නට වුනේ පිස්සුවෙන් වගේ.... ඊයෙ බනී තුවාල කරපු තුවාල වලට ලුණු තැවරුන නිසා බෝට තිබ්බ දැවිල්ල ගතියත් නැතිවෙලා ගියා. ඔය විදියට බෝට අත්දෙක හොලවගන්න බැරිවෙන විදියට ඒ අත් බිමට තද කරලා තියාගෙන බෝගෙ දෙතොල් රිසිසේ විඳින්නට වුනේ කාලයක් තිස්සෙ නැති වුනු ඒ පහසින් බනීගේ මුලු ආත්මයම වෙලා ගනිද්දි, බෝද කාලයක් තිස්සේ හිත හෙව්ව බනීගේ පහසත් එක්ක මුවින් සිහින් කෙඳිරිලි පිට කරමින් බනීට තමන්ගේ දෙතොල් විදින්නට ඉඩ හැරියේ තමන්ද එය උපරිමයෙන් විදිමින්ය. මද වේලාවකින් පසු බෝගෙ දෙතොල් වලින් ඈත් වූ බනී එලෙසම හිදිමින් බෝගේ ශර්ට් එකේ බොත්තම් එකිනෙක ගලවමින් බෝගේ පපුවේ සිට බෙල්ල දක්වා උමතුවෙන් මෙන් දිවෙන් තෙත් කරන්නට වූයේ ලුණු රස දිවට දැනෙද්දී... එලෙස විනාඩි කිහිපයක් බනීගේ උමතු වූ දඟකාරකම් මැද බෝද අතරමං වූයේ බනී ගැන පුදුමයෙනි. බෝගෙ පපුව බෙල්ල දිවෙන් තෙත් කරන අතරවාරයේ විටෙක සපමින්, හූරමින්, විදින්නට වූයේ බෝ ගැන උපන් ආදරයෙන්, ආශාවෙන් වගේම කේන්තියකිනි. සමහර වෙලාවට බෝට කෑගැස්සෙන විදියට බනී විසින් බෝව ඔහුගේ දත් වලට හිරකර ගත්තු අවස්ථාද විය. බනීටනම් අද බෝ ගැන මතු වී ඇත්තේ උමතුවකි. වසර දෙක කල්ප ගානක් වගේ දැනුන බනීට තම හැඟුම් අද බෝ නිසා මතුවෙමින් තිබියදී, තව තවත් බෝව තම ග්‍රහණයට නතු කරගත්තෙ හිත පිස්සු වැටිලා යද්දී. බනීට දැනුනෙ බෝ ඉස්සරටත් වඩා රසවත් බවයි. එලෙස බනීගේ දඟකාරකම් මැද සිරවී සිටි බෝ අමාරුවෙන් බනීව මෑත් කරමින්,

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]Where stories live. Discover now