🎁 Chapter 21 Bonus 🎁

546 122 26
                                    

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡

පෙර කොටසින් 👇
දවසක් රෑ බින් වෙනදා පුරුද්දට ආවෙ ජාන්ව බලන්න. ජාන් හිටියෙ bathroom එකේ ඒ නිසා බින් කාමරේ එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නකොට තමයි මේසෙ උඩ තියෙන දෙයක් දැක්කෙ.

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

වර්තමානය

බින් මේසෙ උඩ තියෙන කොලේ අතේ තියාගෙන කියව කියව ඉන්නකොට තමයි ජාන් bathroom එකේ ඉදන් ආවෙ.

බින්: මොකද බන් උබ මේක තැනින් තැන හිස්තැන් තියලා ලියලා තියෙන්නෙ,

🐰: ආශ්..... උබටත් ඕන්නැති මගුලක් නැ දීපන් ඕක මෙහෙට,

එහෙම කියලා ඒ කොලේ බින්ගෙ අතින් ඇදලා අරගෙන පොතක් අස්සෙ දැම්මා.

බින්: හම් හම් හංගපන් හංගපන් ලස්සන නම මොනවා වුනත්, මගේ කතාවේ පණයි ඔයා....

🐰: ආ..... ඕක මේ අඳුරන ළමයෙක්ට ලිව්වෙ, ලියලා ඕන කිව්ව නිසා😊

බින්: අනේ අනේ පලයන් යන්න බොරු නොකියා හහ්..... ඉඩ තිබ්බෙ කාට පුරවන්නද🤨

ජාන් නිහඬයි ජාන්ගෙ හිත රිද්දන්න බැරි නිසා බිනුත් හාර අවුස්සන්න ගියේ නැ. ඊට පස්සෙ දෙන්නත් එක්ක ආවෙ බින්ගෙ company එකට.

♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️

අතීතය

Collage එකේ ඉස්සරම තියෙන පඩිපෙලේ කට්ටිය වාඩිවෙලා බලාගෙන හිටියෙ ශූ, හුවා දෙන්නා එනකන්, අද දෙන්නටම නින්ද ගිහින් ඒ නිසා පරක්කුයි. ටිකක් වෙලා ඉන්නකොට තමයි දෙන්නා ආවෙ. ඒ දෙන්නත් ඇවිල්ලා පඩිපෙලේම වාඩි වුනා.

මියෑ: ශූ අර ජී සර්..... මහා වදේ අනේ... 😒මේ බින්ට කිව්වට ගනන් ගන්නැ😏

ශූ: ඇයි ඇයි මොකද්ද ඌ කිව්වෙ,

මියෑ: නැ නැ රණ්ඩුවට යන්න එපා. හැමවෙලේම මාත් එක්ක කතාවටම එනවා ඒකයි😏

ශූ: ම්ම්ම්ම්ම් ඒකත් එහෙමද🤨 විනාඩි දහයෙන් මං එනවා,

කට්ටියම කියලා ගියා. කොහෙද යන්නෙ ඇහුවට ඇහුන්නැ වගේ යනවා. ශූ ආවෙ සර්ව හොයාගෙන, සර් හිටියෙ පාර්ක් එකට වෙලා පොතක් කියවන ගමන්, සර් හැමදාම උදේම college ඇවිත් කරන්නෙ ඕක තමා. පාර්ක් එක පැත්තට එද්දි ශූ දැක්කා සර් ඉන්නවා, කින්ඩි හිනාවක් දාගෙන ගියේ සර් ලඟට, අර සෙට් එකත් එක්කෙනා දෙන්නා හිතුන හිතුන වෙලාවට එක්කෙනා පස්සෙ එක්කෙනා එතන්ට සේන්දු වුනා. හැබැයි ලඟටම ආවෙ නැ අදත් මොකද්ද කරන්නෙ බලාගෙන ටිකක් එහාට වෙලා හියෙ,

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]Where stories live. Discover now