Chapter 27 🥀📖🎶

478 114 15
                                    

පෙර කොටසින් 👇
චෙන් නවත්තන්නැතුව රවනවා කොහොමත් චෙන්ට වැඩිය විහිලු අල්ලන්නෑනෙ, ඒත් ඉතින් මුන් චෙන්ගෙන් ආතල් ගන්න එක නවත්තනවද නෑ නෑ කොහෙත්ම නෑ....🤣

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

බෝ ඉතින් dressing room එක අස්සෙත් පිස්සු නටනවා. බෝ හදන්නෙ බනී ඇඳුම් මාරු කරන තැනටම පනින්න😂 එක එක්කෙනා ගිහින් තමයි ඇඳුම් ඇඳගෙන ආවේ. මොකද girls,boys fitting rooms තිබුනෙ එක එක mekup room තිබුණෙ හැමෝටම එකට, ඔය සේරම තිබුණෙ එකම තැන තමයි. මරු වැඩේ ඉතින් ඔතන වුනේ.... බනී ඇතුලට ගිහින් ඇඳගෙන ආවත් කිට් එකේ වෙනසක් තේරුනා. හැමෝම බනීව හරව හරව වාව් වාව් කිය කිය හැඩ බැලුවා. මොකද බනීගෙම design නෙ ඉතින් හැමෝටම සතුටුයි. මෙයාලගෙ කිට් එක තමයි එතන තිබුණ Attractive, hot වගේම ලස්සනම කිට් එක Black trouser එකට white shirt  එකයි shine gold colour blazer එකයි, ශර්ට් කොලර් එක යටින් ටයි එක වගේ Black colour පටියක් තිබුනා. Shirt උඩ බටන් දෙක තුනක් open කරගෙන තමයි කට්ටිය හිටියෙ ඉතින්, ඔය විදියට අනිත් අයත් ඇඳගෙන ආවා. ඒත් සමහර අයට හිරයි,ලොකුයි,කොටයි,දිගයි ඔය වගේ ප්‍රශ්න හැමෝම ඉතින් ජාන්ට රවනවා බෝ පැත්තකට වෙලා අන්තිමට අදිනවා කිය කිය බලන් ඉන්නවා. හුවා ඇඳගෙන ආවා බනීටත් කට්ටියව දැක්කම විකාරයක් වෙලා වගේ කියලා හිතුනා.

හුවා: මේ..... මොන මඟුලක්ද බන් මට මේ කලිසම දිගයි යකෝ....😐

🐰: ආයිශ්..... කො කො පොඩ්ඩක් හිටපන්
🤨

බනී එහෙම කියලා හුවාගෙ blazer එකේ coler එකේ ඇතුල් පැත්ත බැලුවා. හරිනෙ මාරු කරගෙන ඇඳලා තියෙන්නෙ හැමෝම🤣

"හයියෝ..... 🤦මාරු කරගෙන ගොන් හත්තිලව් ටික, ගලෝපන් ඕවා ඉක්මනට, ඒ පාර පරක්කුවෙයි දැන්,🙄"

හුවා ඇදලා තියෙන්නෙ යාඕගෙ එක, යාඕ හුවාගෙ ශූ චෙන්ගෙ චෙන්,ශූගෙ, බනී බෝගෙ කිට් එක ඒකයි බනීට ලොකු බෝ ඇන්දෙ නෑ වෙලාවට බෝගෙ අතේ තාම කිට් එක ඒක ඉතින් බනීගෙ එක ආ බින් විතරයි හරියටම ඇදගෙන තියෙන්නෙ බින් ඉන්නවා ගැම්මට පැත්තකට වෙලා අත් දෙකත් බැදගෙන ලොකු වැඩක් කරලා වගේ, හම්මෝ ඉතින් හරි විනෝදයි මේ අවස්ථාව 🤣🤣 බින්ට හිනාව නවත්ත ගන්න බෑ හැබැයි ඔහොම හිටියට, දැන් ඉතින් කෝලහාලයක් එතන,

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]Where stories live. Discover now