Chapter 9 🥀📖🎶

715 172 56
                                    

පෙර කොටසින් 👇
මං බින් එක්ක එයාලගෙ ගෙදර යන්න පිටත් වුනේ, චූටි කෙල්ලට සෙල්ලම් බඩුවකුයි, චොකලට් එකකුයි මගින් අරං යනවා කියලා හිතාගෙනමයි.

♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️♂️

වර්තමානය➰

බින් එක්කම ගෙදරට ගිහින් ඇතුලට යද්දිම චූටි කෙල්ල කෑගහුවෙ මාව දැකලා, මං ලඟට දුවන ගමන්,

👧: යේ..... යේ...... ලත්තන අංකිල් ඇවිල්ලා....

🐰: චූටි පැටියො කොහොමද ඉතින් ම්.....

ජාන් පැටියව වඩා ගන්න ගමන් කතා කරා. එකපාරට බබා ඔරවන ගමන් කිව්වෙ,

👧: තියන්න බිමින් මාව බිමින් තියන්න, හුම්.... මං තලායි උයා එක්ක

එයාව බිමින් තියලා ජාන් බබාගෙ ඉස්සරහා දණගැහුවා,

🐰: අයියෝ..... ඒ ඇයි අනේ... මං පව්නේ....

👧: අනේ... යන්න තාන් යන්න. මං කොත්තල බලන් හිතියද උයා මාව බලම්න එනකම් හුම්...

ජානුත් හුරතල් විදියට තොල පිට පෙරලගත්තා.

🐰: අනේ.... වැඩ තිබුනනෙ පැටියෝ.... ඉතින් දැන් මං ආවනෙ,

👧: ඕන්නෑ.... නෝතී උයා....

🐰: හා හරි එහෙමද එහෙනන් මං යන්නන්කො, මං මේ ගෙනාපු චොකලට් ටිකයි, සෙල්ලම් බඩුයි අර ඉස්සරහා ගෙදර බබාට දීලා යන්නම්,

👧: අනේ.... ඉතින් ආයි මාව දාලා යනෝද ඉන්නතෝ....😭 ඔයා මාව දාලා ගියාම මං බඳින්නෙ කාවද,

🐰: අපෝ.... මේ පැහැච්ච කෙල්ලගෙ කතානම්.... 🤦‍♂️

එහෙම කියලා ජාන් චුටික්කිගෙ කම්මුලක් මිරිකලා, අර ගෙනාපු තෑගි ටික දීලා, ඒ චූටි කම්මුලක් සිපගත්තා.

👧: අපෝ.... ඇති යාන්තම් කාලෙකින් මත කිත් එකක් හම්බුනා,

හැමෝටම හිනා ඉතින් මේ පැහිච්ච කතා වලට,

🐰: අපෝ.... මියෑන් උබගෙ කටමයි හොඳේ...😆

මියෑන්: නැතුව ඉතින් අම්මගෙම දූනෙ 😌

බින්: ඔව් ඔව් අපෝ.... ඒකනම් හොඳට පේනවා, 😂

මියෑන්: අනේ... මේ යනවා යන්න විහිලු නොකර, 😏 එන්න ජාන් වාඩිවෙන්න

මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]Where stories live. Discover now