chapter 01

187 33 1
                                        


'' ජූනි නැගිටින්න , ජූනි බබෝ නැගිටින්න ''


'' අය්යෝ ජිනී උදේම බෙරිහන් දෙන්නෙ මොකද ''


'' ජූනියෝ නැගිටින්න අද අපි ලියාව බලන්න යන්න ඕනේ, කෝ නැගිටින්න ''

 ලියා කියල ජින් කියපු ගමන් නම්ජූන් ඇදෙන් නැගිට්ට. නැගිට්ට නෙවේ නම්ජූන්ට නැගිටුනා.

'' අය්යෝ ජිනී මට ඒක අමතක වුනා, ජිනී''


'' ම්ම් කියන්න ''


'' කෝ මගේ මෝර්නින්ග් කිස් එක ''

 එහෙම කියපු නම්ජූන් ජින්ව ඇදට පෙරල ගත්තේ මෝර්නින්ග් කිස් එක ගන්න හිතාගෙන

'' කෝ අහකට වෙන්න ලියාව බලන්න යන්න ඕනේ පරක්කු වුනොත් එයා තරහ වෙයි''

 නම්ජූන්ට පුන්චි කිස් එකක් දීල ජින් ඉක්මනට නැගිටින්න හැදුවේ තවටිකක් ගියොත් නම්ජූන් වෙන වැඩක් පටන් ගන්න හින්දයි.

'' ජිනී ඔයා දන්නවද ලියා කවදාවත් අපි එක්ක තරහ වෙන්නේ නෑ''


'' ඔව් මන් දන්නව කෝ දැන් නැගිටින්න අපි ඉක්මනට යන්න ඕනේ , ලියා බලන් ඉන්නවනේ අපි එනකන් ''

'' ම්ම් යන් යන් වොශ් එකක් දාගමු.'' එහෙම කියපු නම්ජූන් ජින්වත් ඇදගෙන බාතෲම් එකට රින්ග ගත්තා.

.................................................................................................

ජින්ව ටිකක අවුස්සන්න හිතපු නම්ජූන් වාහනේ වේගේ තව ටිකක් වැඩි කරා.


'' යා මැට්ටා මාව හප්පල මරන්නද හදන්නේ, අනේ සත්තලනේ මට දැන්ම මැරෙන්න බැරියෝ, අනේ ජූනි බබා වේගේ අඩු කරන්න කෝ''


වේගේ අඩුකරනව වෙනුවට නම්ජූන් කලේ තව ටිකක් වෙගේ වැඩිකරපු එක


'' අනේ මගේ ජූනෝ හිමීට යන්නකෝ හිමිට ගියොත් සත්තයි උම්ම එකක් දෙනව'' 

ඒ පාර නම් නම්ජූන් වාහනේ වේගේ අඩුකරා.

විනාඩි 10 කට විතර පස්සේ දෙන්නම ලියා ඉන්න තැනට ආවා.

'' ජිනී අපි ආව බහින්න , හෝව් හෝව් ජිනී කෝ මට දෙනව කිව්ව මෙව්ව එක ''


'' මෙව්ව එක ලියා ගාවදී දෙන්නම් , යමුකෝ ජූන් පරක්කු වෙනව'' කියපු ජින් ඇහිපිය ගහන පමාවට කාර් එකෙන් බැහලා ලියා ගාවට දිව්වා.




cherry petalsWhere stories live. Discover now