💙 Chapter 24 💙 ( Last chapter )

Start from the beginning
                                    

හෙලෝ

" හෙලෝ මගේ මැනික good morning "

මම අමාරුවෙන් අඩන එක නවත්තලා good morning කිව්වා.

Raveesh මේ අහන්නකො ඔයා මට හැමදාටම ආදරෙයි නේද ?

" Neha ඇයි ඔයා එහෙම ඇහුවෙ ඔයා අව්ලෙන්ද ඉන්නෙ "

නෑ නෑ කියන්නකො ඉතින් ..............

" මැරුනට පස්සෙත් ආදරෙයි තේරුනාද ?" ❤️

Call එක ඉවර වෙනවත් එක්කම අය්යා ආවා . අපි flight එකේ නැගලා America වලට යන්න පටන් ගත්තා .

_____________________________________

Raveesh pov

මේ Rish අද අපි කට්ටියත් එක්ක Neha ගෙ ගෙදර යමුද ?

" හරි හරි යමු. Dev Niki ලටත් කියන්න "

" ok බන් බලහන්කො දැන් Neha ව බලන්නෙ නැතුව ඉන්නම බෑනෙ 🤭"

අපි කට්ටියම Neha ගෙ ගෙදරට ආවත් ගෙදර කව්රුවත් හිටියෙ නෑ . එතනට servant කෙනෙක් ආවා.

" ලොකු මැඩම් නම් ගෙදර නෑ මේ වෙලාවෙ මම හිතන්නෙ ඔයාලා Neha baby ගෙ යාලුවො . මෙතනින් Reesha යි Niki යි කියන්නෙ කව්ද ?"

" මේ අපි......" Reesha යි Niki බයවෙච්ච මූනකින් ඇහුවා.

" අහ් මිස් මේක නේහා මිස් ඔයාලට දෙන්න කිව්වා. "

ඊටපස්සෙ Reesha ඒක අරන් හැමෝටම ඇහෙන්න කියවන්න පටන් ගත්තා.
____________________________________
මගේ බෙස්ටිලා වෙන Reesha , Niki වෙත ,

             Reesha , Niki මම මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන්නෙ ඔයාලටයි Raveesh ටයි. ඒත් දෛවය ඒකට කැමති නැතුව ඇති. මට ඔයාලව දාලා යන්න උනා. මම දැන් ඉන්නෙ ඔයාලගෙන් හුගක් ඈත. මාව please  ඔය හැමෝම අමතක කරන්න. මට සමාවෙන්න . තව දෙයක් please මට පොරොන්දු වෙන්න මගේ Raveesh ව බලාගන්නවා කියලා. එයාට ඔය මැර වැඩ වලට එහෙම යන්න දෙන්න එපා. මන් වෙනුවෙන් ඒ ටික කරන්න please .

                                            Neha .

_____________________________________

Reesha ඔය විදිහට ඒ letter එක කියෙව්වෙ ඇස් වල කදුලු පුරවගෙන. ඒ ටික අහපු ගමන් මාව පන නැති උනා. එයාට බෑ මට එහෙම කරන්න .......එයාට බෑ . අපි කොච්චර ආදරේ කලාද ඇයි එයා මාව දාලා ගියේ ..........ඇයි? 😭

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now