🍀 Chapter #05

768 149 8
                                    

ටේහ්‍යුන්ග් කුකීගෙ ගැටගහලා තිබ්බ අතුත් ගලවලා අමාරුවෙන් ඉන්න කුකීගෙන් ඈත්වෙලා තැන තැන විසිරිලා තියෙන තමන්ගෙ ඇදුම් වලින් කලිසම විතරක් ඇදගත්තේ කුකී අමාරුවෙන් එයාගෙ නිරුවත බෙඩ්ශීට් එකෙන් වහගද්දි

- " ඉතින් ඔයා Enjoy  කලාද ඔයාගෙ wedding night එක ..කොහොමද දැනෙන්න් ඔයා කෙනෙක් එනකන් බලනිදලා වෙන කෙනෙක් තමුන්ව උදුරගත්තම "

ටේහ්‍යුන්ග් ගෙ වචන වලින් කුකීට මතක් වුනේ ඉස්සර වෙච්ච දේවල් ..

- " ඒක රිදෙනව "

කුකී ඇස් වලින් වැටෙන  කඳුලු පිහ දන්න මහන්සියක් නොදී කිව්වේ එයාගේ අතීතයේ එයාව  රිද්දන හින්දා..කුකීගෙ ඒ උත්තරෙන් ටේහ්‍යුන්ග් සෑහීමකට පත් වුනා...ටේහ්‍යුන්ග් කුකීව කාමරේ තනිකරලා යන්න ගියා..

ටේහ්‍යුන්ග් අද කුකීගෙ ඒ හිතේ තිබ්බ තුවාලෙ හිතක් පපුවක් නැති එකෙක් වගේ පාරලා දැම්මා....මේ ගතකරපු ඒ දරුනු රැයෙන් පස්සෙ ඒ තුවාලෙ හොද කරන්න බැරිතරම් පෑරුවා.....





AT HOSPITAL 🍁

- " Docter  එයාට අවුලක් නෑ නේද "

- " නෑ එයාගෙ වම් කකුලට ටිකක් තුවාල වෙලා වෙන අමරුවක් නෑ එයා හෙට උදේ වෙද්දී නැගිටියි"

- " Thank you Docter "

Docter ගියත් එක්කම මේ හොබීව hospital අරන් ආපු ඒ නන්නාදුනන මනුස්සයගෙ phone එකට කෝල් එකක් ආවා

📲

- ' යාහ් MIN YOONGI තමුසෙ කොහෙද ඉන්නේ '

- ' යාහ් ඔම්මා හිමීට කරන්න අප්පා මගේ කන් හොඳට ඇහෙනවා ඔයා කවදහරි මගේ කනට මොකක් හරි කරනවා'

- ' ඉස්සෙල්ලාම මට කියනවා තමුසෙ ඉන්න මොන දීපංකරේ ද කියලා මං දැන් පැයක් තිස්සෙ තමුසෙට කෝල් ගන්න දඟලන්නේ '

- ' අහ් මම HOSPITAL එකේ'

- ' මොකක්!!? මොකක්ද  වුනේ මගෙ පූස් පැටියෝ '

- ' යාහ් ඔම්මා මම පූසෙක් නෙවේ මම හොදින්..මගෙ වාහනේට මනුස්සය්‍ර්ක් හැප්පුනා '

- '  මොකක්!!? තමුසෙ ආයෙත් වාහනේ එලවනකොට නිදාගත්තද MIN YOONGI '

- ' නෑ නෑ අයියෝ මේ මනුස්සය එක පාරටම පාරට පැන්නා අනික හොදටම බීලා '

𝗦𝗢𝗟𝗗 𝗕𝗨𝗡𝗡𝗬 ♥️ Where stories live. Discover now