💙 Chapter 23 💙

Start from the beginning
                                    

" අනේ අනේ මේ මගෙ girlfriend ට මුකුත් කියනවා එහෙම නෙමේ තේරුනාද  😏" මම එහෙම කියලා Neha ගෙ කරට අතක් දාලා එයාව මන් ලගට ඇදලා ගත්තා .

" හම්මෝ හම්මෝ හාකො හාකො "

" හරි හරි දැන් ඒනම් හැමෝම ඇතුලට යමු Tan අය්යා ආවොත් ඒම ....."

අපි කට්ටියම ඇතුලට ගිහින් ටික වෙලාවක් ඉදලා ගෙදර ගියා. මන් හුගක් සතුටින් හිටියෙ මගේ හිතේ තිබ්බ හැමදේම Neha ඉස්සරහා කියන්න පුලුවන් වෙච්ච එක ගැන. මම යන ගමන් Riya ව හම්බ වෙන්න ගියේ එයාට වැදගත් දෙයක් කියන්න ඕනෙ නිසා .

" Hi raveesh ඔයා මෙහෙ ! එන්න ඇතුලට "

මට ඇතුලට ඇවිත් කතා කරන්න තරම් දෙයක් නෑ . මම ආවෙ අර praposal එක කවදාවත් වෙන්නෙ නෑ කියන්න මොකද මම ආදරේ කරන්නෙ ඔයාට නෙමේ Neha ට please අපි දෙන්නගෙ මැද්දට එන්න එපා .
_____________________________________

මොකක් එහෙම වෙන්න බෑ එයාට බෑ මට එහෙම කරන්න . මම Raveesh ටයි Neha ටයි එකතු වෙන්න දෙන්න නෑ කවදාවත් . හොදින් හරි නරකින් හරි මම Raveesh ව මගේ කරගන්නවා. 😑

____________________________________

In the next day morning
Neha pov

අම්මයි, තාත්තයි දෙන්නම business වැඩකට එලියට ගිහින් අද . මම ගෙදර ඒ නිසා තනියෙන් අහ් ඔයාලා බලනවා ඇති නේ කෝ මගේ ගොබ්බ අයියණ්ඩි කියලා ඒකා ඉතින් රටේ මහත වගේ රව්ම් ගහනවා යාලුවො එක්ක . 😒මම ඔහොම තනියෙන් ඉද්දි එකපාට්ට door bell එක ring උනා. මම දුවලා ගිහින් ඇරලා බැලුවා . දොර ඇරියාම මම shock උනේ එතන හිටපු කෙනා දැකලා.

ඔයා ! 😶

" ඔව් මම තමයි ඇයි මොකද ? "

"නෑ එහෙම අව්ලක් නම් නෑ හැබැයි ඔයාගෙ ඔය කට පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කලා නම් හොදයි මොකද මේක මගේ ගෙදර  Riya . ඇතුලට එන්න. "මම එහෙම කියලා දොර අරිද්දි ම Riya එකපාට්ට එයත් එක්ක ආපු එක මිනිහෙක් ට එයාගෙ Bag එකේ තිබ්බ gun එක අරන් වෙඩි තිබ්බා. ඒ මනුස්සයා එතනම ඇදන් වැටුනා . 😶

Riya මොනාද ඔයා ඒ කලේ ? ඔයාට හිතක් පපුවක් නැද්ද ඉක්මනට මෙයාව hospital එක්ක යන්න නැත්නම් මෙයා...

" මැරෙයි. එහෙම නේද ඉදින් මැරෙද්දාවි. ඔයාට කියන්න දේකුත් තියෙනවා. ඔයාගෙ ඔය ඇස් වල කදුලු ඔයා දන්නෙ වත් නැති නිකම්ම නිකම් bodyguard කෙනෙක් මැරුන එකටනෙ. කොහොමද Raveesh මෙහෙම මැරුනොත් 😏"

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now