ජන්කුක් ටෝස්ට් කරපූ පාන් පෙත්තක් අතට අරන් ඇහුවා...

"මට මොනා වෙන්නද මම ඉන්නවා හොදට"

ජින් හිනාවක් දාලා කිව්වා

"ඔව් ඔව් මහා රෑට වමනේ යනවා හරී හොදට ඉන්නවා තමා.."

නම්ජුන් කර කරස් ගගාඅ පාන් පෙත්ත හප හප කිව්වා...

"හපොයී හරී දැන් රංඩූ වෙන්න එපා මම මේ නිකන් ඇහුවේ..."

ජන්කුක් අත දික් කරලා කිව්වේ නැත්තන් මෙතන කාලාත් හමාර නිසා....

"ආ...කුක්කාසන් අපේ යුනිවසිටී එකේ අලුතින් 3rd year හෝල් වගයක් හදනවානේ..අන්න ඒකේ ප්‍රොජෙක්ට් එක බලන්න අද පොඩ්ඩක් ගිහිල්ලා අප්පා කියන්න කිව්වේ....."

නැම්ජුන් ජන්කුක් දිහා බලල කිව්වා

"ආහ් කිව්වා තමා සතියකට විතර කලින් ගනන් ගත්තේ නෑ මම ඕක අද යන්නම් එහෙනන්...දවල් වෙලා ටිකක්...එතකොට අර දිශ්ටියත් බලලා ආවෑකී.."

ජන්කුක් කට කොනකින් හිනා වෙලා කිව්වා...

"Love කරන්න නෙවේ බලලා වරෙන් ඒක වෙනවාද හරියට කියල....අනික ඕකට අලුත් ලෙක්චර්ස්ලාත් දැම්මානේ ඒවත් බලපන්..."

"යකෝ මම අද්‍යාපන අමාත්‍යද???"

ජන්කුක් ඔලුවෙ අතගහන් ඇහුවා..

"අද්‍යාපන අමාත්‍ය ඕක බලන්නෑ ඕක අපේ යුනීවසිටී එකක්නේ...🙂"

නම්ජුන් කටත් ඇද කරන් කිව්වා

"හා හා ඔක්කොම බලලා එන්නම්...වෙලාවක් තිබ්බොත්"

ජන්කුක් එහෙම කියල කන්න ගත්තා.....

ටිකකින් ටේත් බෑග් එක එල්ලන් පඩියක් ඇර පඩියක් බැහෑ බැහෑ එනවා පහලට

"ටේ බෙයා කිචන් එකට එන්න මිල්ක්ශේක් මෙහේ!!!"

ම්සීස් ජියෝන් ඒ එක්කම කෑගැහුවේ ටේ උඩ ඇත්තේ කියල හිතන් පස්සේ ටේත් දුවලා කිචන් එකට ගිහිල්ලා මිල්ක්ශේක් එක අරගෙන බොන ගමන් ආවා ඩිනින් ටේබල් එක ලගට

"Good morning bby"

ටේ එහෙම කියාගෙනම ඩිනින් ටෙබල් එකේ ජන්කුක්ට එහ පැත්තෙන් වාඩී උනා පස්සේ ජන්කුක් පාන් කෑල්ල කටේ තියන්ම ටේ පැත්තට හැරුනේ බේබී කිව්වේ මටද බලන්න

ටේට ඕක තේරිලා

"නෑ නැ ඔයාට නෙවේ හියුන් බබාට බන්ඩියේ බබාට"

"ඕඔ ශිට්!"

ජන්කුක් පාන් කෑල්ල කාලා මේසේට ගහලා කිව්ව

නම්ජින් දෙන්නා හිනා වෙවී කනවා මේ මලසමයන් දිහා බලලා

"හරී හරී ඉතින් ඔයාටත් ගුම්මොනිම්.."

ටේ කම්මුලට කිස් එකක් දීලා කිව්වා...ජන්කුක් ගේ...

"අනෙ මට එපා කෙල ගෑවා නේ මොඩයා"

ජන්කුක් කිස් කරපූ කම්මුල නැතුව අනිත් කම්මුල පිහදදා ඇහුවා මූන නරක් කරන්

"මගේ කෙල නේ ඉතින් ගෑවුනත්.."😐

ටේත් පාන් කෑල්ලක් අරන් කන ගමන් කිව්වා...

"ආ..නවත්තාහල්ලාකෝ!"

නම්ජුන් කෑගහලා පස්සේ කාලා ඉවර වෙලා වතුර බීලා නැගිට්ටා

"හියුන් කොහෙද යන්නේ.."

ටේ නම්ජුන් දිහා බලලා ඇහුවා

"Hospitl අනේ..."

"ආආ......හරී හරී..."

ටේ ඔලුව වනලා කිව්වා

"ජින් බබා කාලා ඉවරද.."

නම්ජුන් ජින්ගේ දිහා බලල ඇහුවා

"ඔව් මම ඉවරයී යන් නේ.."

ජින් ඇදුම පිහදාන් කොන්ඩේත් හදාගෙන ඇහුවා

"හරී කුක්කෝ ටේ අපී ගියා ඔම්මා අපී ගියා..."

නම්ජුන් ඔක්කොටම කියල එලියට ගිඉල්ලා කාර් එකත් අරන් හොස්පිට්ල් ගියා...

"හියුන් මමත් කාලා ඉවරයී ඔයා ඉවර නෑද.."

ටේ වතුර එක බීලා වීදුරූව පැත්තකින් තියල ඇහුවා

"ඉවරයී සුදූ යන් බෑග් එක ගන්න..."

"හරී.."

ටේ බෑග් එක එල්ලන් ශුස් දෙක දාගෙන එලියට ගියා

"ඔම්මා යනවා!!!"

ජන්කුක් කියල එලියට ගිහිල්ලා ටේවත් යුනී එකෙන් ඩ්‍රොප් කරන් ඔෆිස් ගියා.......











Hii

Thawa ekak dennam ithin.🙂👏

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now