💙 Chapter 22 💙

Start from the beginning
                                    

" oh god " මම එහෙම කියලා නැගිටින්න හදද්දිම Raveesh අතක් දාලා මාව බදාගත්තා .

" යකෝ මාව අතාරිනවා " මම එහෙම කියන ගමන් නැගිටින්න full try එක දුන්නා. ඒ උනත් මට එතනින් නැගිටින්න බෑ Raveesh ගෙ අත නිසා. මම ඒ අත අයින් කරන්න දගලද්දි

" Neha " Raveesh නින්දෙන්ම එහෙම කිව්වා. මේ යකා නින්දෙන් කියවනවද අප්පා.

" Neha Riyaගෙ company එකෙන් මට praposal එකක් ඇවිත් මට . dad කියන්නෙම මට කැමති වෙන්න කියලා ඒත් කෙනෙක් වෙන කෙනෙකට ආදරේ කරද්දි කොහොමද තවත් කෙනෙක් ව marry කරන්නෙ 💔 " Raveesh පොඩි බබෙක් වගේ මගේ ලගට ලන් වෙලා කියාගෙන ගියා.

" Neha මන් දන්නෙ නෑ ඔයා මට කැමතීද කියලා ඒත් මන් ඔයාට කැමතී
ඔයාගෙ පිස්සු වැඩවලට, ඔයාගෙ මුරණ්ඩු කමට මම කැමතී. මම ඔයාට ආදරෙයි Neha I love you "Raveesh ඔය ටික කියද්දි මාව shock වෙච්ච පාරට මට අතනින් ගැලවෙන්න ඕනි කියන එකත් අමතක උනා. මොනා ද මේ මෙයා කියවන්නෙ ? 😳 ඒ කියන්නෙ මේක ඒකපාර්ශික ආදරයක් නෙමේ ඒත් මොකක්ද අර praposal කතාව ? ඒ කියන්නෙ එයාට Ceyone company එකෙන් praposal එකක් ඇවිත්. Raveesh ගෙ dad ඒක අනිවාරෙන් accept කරන්න කියයි. 😕 මේ මෙයා වෙරි කමට කියන දේවල් ඒ නිසා නේහා ඔයා ඕවා හිතන්න එපා. මම ඔහොම හිතනගමන් ජනේලෙන් පැනගෙන car එකේම ගෙදරට ආවා. එද්දි හොදටම වහිනවා. මම එද්දිම driver uncle ඉස්සරහින් මතු උනා. මම වාහනෙන් බැස්සෙ තෙමි තෙමිමයි. මගේ කන ඇතුලෙන් දෝන්කාර දෙන්නෙම " Neha I love you "

" චූටි බේබි මේ මහ රෑ වෙලා කොහෙද ගියේ මට කතා කරන්න එපේ " driver uncle එහෙම කියන ගමන් මට කුඩේ ඇල්ලුවා. මම කිසිම උත්තරයක් නොදී තෙමි තෙමිම ගේ ඇතුලට ගියේ මම තාමත් shock වෙලා ඉන්න නිසා. 🙄මම මගේ room එකට ගියා . මම යද්දි අර යකා කනමදයා වගේ ඉදන් මගෙ ඇදේ නිදි නිසා මම room එකේ sofa එකේ නිදාගත්තා .

______________________________________

In the next day morning
Reesha pov

කෝ බන් අර යකා අද මෙතනට ඇවිත් කට්ටියම එකට school යමු කිව්වා නේද ?

" එකනෙ Reesha මේ අපි වෙලා තියෙන එකේ ඒකිගෙ ගෙදට්ට ගිහින් එක්කන් එමුද මොකද වෙලාවකට ඒකිට tube light " Niki හිනාවෙවී එහෙම කිව්වට පස්සෙ දෙන්නා එක්කම Neha ගෙ ගෙදරට දිව්වා. 🙂 ගිය ගමන් Aunty ටත් good morning කියලා අපි දෙන්නා Neha ගෙ room එකට රින්ගගත්තා . 🙂යකෝ අපි යද්දි මේකි හොදට ගුලිවෙලා නිදි.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now