💙 Chapter 20 💙

Start from the beginning
                                    

පොඩ්ඩක් ඉන්න දැන් ඔයා කියන්නෙ ඔයා coffie හදන්න දන්නෙ නෑ කියලද ? ඒනම් ඉතින් මොකක්ද මෙතන කරන්නෙ ඉන්න මම Niki ට එන්න කියන්නම්. 😶

" අනේ අනේ අනේ " මම යන්න හදද්දිම Neha දුවන් ඇවිත් මගෙ අතින් ඇදන් ආයෙත් kichen එකට ඇදන් ආවා.

" අනේ පොඩ්ඩක් තේරුම් ගන්නකො මේක challange එකක්"

මොකක් .....😐 ඉතින් .......

" ඉතින් කියන්නෙ මට මේ challange එක complete කරන්න බැරි උනොත් ..."

ඔන්න ඕකට තමා කියන්නෙ හැමදේටම වඩා ලොකුකම ලොකුයි කියලා.. 😏

" ඔයාගෙත් ඒමනෙ ...😒" Neha මුමුන මුමුන කිව්වා.

මොකක්ද කිව්වෙ ?

" නෑ නෑ මුකුත් නෑ "

නැතිවෙන්න බෑ මට ඇහුනා.😡

" ඉතින් ඇහුනනම් ඇහුනෙ නෑ වගේ ආයෙ අහන්නෙ ඇයි ? 😐"

ආයිශ්...........මේකි නම් ....😒💔

" අනේ ඉතින් ඒක නෙමේ කියන්නකො ඔයා දන්නවද coffie හදන්න ?"

ම්ම් හිතනවා පුලුවන් වෙයි කියලා . 🙂

" ම්ම් බලමු . හැබැයි කියන්න ඕනෙ මම හැදුවා කියලා හොදේ 🙂  හී 😁"

මේකි බලන්නකො .......හා හා හරි හරි පටන් ගමු .

Neha pov

" මේකට coffie ටිකක් දාන්නකො"

අහ් හරී ඔහොම ඉන්න  🙂

" හෝ හෝ ඔච්චර දාන්න එපා එහෙම උනොත් coffie නෙමේ වෙන මොනා හරි තමා බොන්න වෙන්නෙ 😒"

අඩේ ඔයා එක්ක බෑනෙ කොරන්න ඉතින් ඕක පොඩ්ඩක් දාන්න ඕනි කොච්චර ද කියලා කලින් කිව්වානම් ඉවරයි නේ 😕💔

" මොනා හරි කිව්ව ද "

නෑ නෑ මේ ඊලගට මොනාද දාන්න ඕනෙ ? 😁

" සීනි "

"අහ් හරී"මම එහෙම කියලා සීනි එක හැන්දක් දාලා Raveesh ගෙ මූන දිහා බැලුවා . 😶

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now