💙 Chapter 19 💙

Start from the beginning
                                    

Neha pov

හප්පට කෝ මගේ bag එක අය්යෝ ground එකේ දාලා ඇවිත් ද ? 😐

" මේ Reesha මන් හිතන්නෙ මගෙ bag එක ground එකේ දාලා ඇවිත් මේ මම ගිහින් බලලා එන්නම් ඔයාලා canteen එකට යන්නකෝ "මම එහෙම කියලා ආයෙත් ground එකට දිව්වෙ මගෙ රත්තරන් වගේ වටින bag පොඩ්ඩ හොයාගෙන . ගියපු වේගෙට ගිහින් නැවතුනේ Raveesh ගෙ ඉස්සරහා . 🙂🙏

" කොහෙද මේ දුවන්නෙ?"

මේ මගෙ bag එක දාලා ගිහින් ඒකයි මේ ඒක ගන්න ආවෙ. 🙂

" මේ ඒක නෙමේ මොකක්ද ඊයෙ රෑ උනේ ? ඇයි එවෙලෙ ඇඩුවෙ ?" Raveesh එහෙම ඇහුවම මම කරපු ගොබ්බ වැඩේ ගැන මටම ලැජ්ජ හිතුනා. 😑💔

"මේ........මුකුත් නෑ...😁" කියලා පොඩි හිනාවක් දැම්මා.

" මේ ඒක නෙමේ අර........මේ නෑ නෑ bag එක අරගෙන යන්නකො ඒනම් ...." Raveesh එහෙම කියලා එතනින් ගියා .මොකක්ද එයා ඒ අහන්න ගියේ...චික් අහලා යන්න තිබ්බනෙ ..💔😑 ඔහොම පොඩ්ඩක් ඉන්න ....කෝ මගේ locket එක....😰 අඩේ ඒක මේ හරියෙ වැටිලාවත් ද මම එහෙම හිත හිත locket එක හෙව්වෙ ඒක මට ගොඩක් වටින නිසා. 💔 මම ටික වෙලාවක් හොයලා හම්බුනේ නැති නිසා ආයෙත් canteen එකට ගියා . මෙන්න යද්දි Rish , Dev , Raveesh මේ තුන් දෙනත් අර දෙන්නා ලගින්ම වාඩි වෙලා ඉන්නවා. මමත් ඉතින් එතනට ගිහින් වාඩි උනා .

" හය්යෝ Niki මගේ අර locket එක නැති වෙලානෙ ..😰"මම එහෙම කියාගෙන ගියා.

" ඒ ඒක Tan දුන්න එක නේද ? "

ඔව් Niki ඔයා දන්නවනෙ මට ඒක කොච්චර වටිනවද කියලා මට එයාව මතක් වෙන්න ඕක විතරයි තියෙන්නෙ . 😔

" මන් ගිහින් අර notes ටික ඉල්ලන් එන්නම්  " Raveesh එහෙම කියලා එතනින් ගියා.

ඒයි මේ Niki , Tan Tan ගාන්න එපා හොදේ මොනා උනත් එයා මගෙ අය්යා. Tan අය්යා කියනවා  . 🙂🙏

author -: චික් Neha ඕක Raveesh ඉන්න වෙලේ කියන්න එපේ..

අපි ඉතින් කාලා ඉවර වෙලා class එකට ගියා ආයෙත්. අපි යද්දි Raveesh හෙන කල්පනාවක හිටියෙ . මේකා තාම මම ඊයෙ කරපු වැඩේ ගැනද දන්නෙ නෑ හිතන්නෙ 🤔🤨 මම ඊට පස්සෙ එයාට message එකක් දැම්මෙ මට එයාව පොඩ්ඩක් තනියෙන් meet වෙන්න ඕනෙ නිසා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now