💙 Chapter 18 💙

Depuis le début
                                    

ඒයි ඔය කටර් එක පොඩ්ඩක් වහගෙන ඉන්නවද කොහොමත් රිදෙන්න එපේ මොකද තුවාලයක් නෙ පිහදාන්නෙ නැතුව නිකන් ආසාවට පිහදානවා නෙමේනෙ 😒 අනික අර Mash ලන් වෙද්දි කොහෙද ඔය කට තිබ්බෙ අහ් 😒💔

" එවෙලෙ මන් හොදවයින් කියන්න හැදුවෙ කොහෙද ඉතින් ඔයා ඇවිල්ලා එයාට ගැහුවානෙ ......"

අනේද කියන්නෙ 😒.........................................................................................හරී වැඩේ ඉවරයි .

" ok thank you එහෙනම් අපි පන්තියට යමු ද ?"

ඔයා යන්න මම පස්සෙ එන්නම් .

Neha pov

" ඇයි ඔයා දැම්ම එන්නෙ නැත්තෙ🙄 " මම එහෙම ඇහුවම Raveesh ගෙ මූන හරියට ඔයාට මොකටද ඒක අහන්න වගේ උනා.

" හරි හරි මම නිකන් ඇහුවෙ ඕකට ඔච්චර මූන දෙකක් කරගන්න එපා 😒💔" මම එහෙම කියලා class එකට ගියා. මම class එකට යද්දි Riya කන්න වගේ මන් දිහා බලාගෙන හිටියා . අනේ ඉතින් මගෙ ඇගේ වදිනවද නෑනෙ නෑනෙ 😏මම එහෙම හිතන් ගිහින් වාඩිඋනා. කෝ අරුන් දෙන්නා ? Sure එකට මල් කඩනවා ඇති. 😏අනේ අහින්සක රටක් වටින මන් 😁..........ඔහොම ටික වෙලාවක් ඉද්දි couple දෙක ආවා 🙈🙊 ඒත් Rish , Dev එක්ක Raveesh නම් හිටියෙ නෑ.

" Dev Raveesh ඔයාලා එක්ක ආවෙ නැද්ද ?" මම Dev ගාවට ගිහින් ඇහුවා. 🙂

" නෑ අපි එයාව උදේ අර වෙලාවෙ දැක්කට පස්සෙ දැක්කෙ නෑ "

" ඒකත් ඒමද හරී...........🙂" මම එහෙම කියලා පොඩ්ඩක් class එකෙන් එලියට බැහැලා බැලුවෙ කොහෙද මේ යකා ගියේ කියලා.මොකක් හරි අව්ලක් වත් ද දන්නෙ නෑ. 🤔 මම ඔහොම හිත හිත හැමතැනම හෙව්වත් හම්බ උනේ නෑ. ඔහොම ඉදලා school එකේ පාලු පැත්තක තිබ්බ garden එක පැත්තටත් ගිහින් බැලුවෙ මේකා එහෙ වත් ඉන්නවද බලන්න. මම හරි එයා එහෙ තමා හිටියෙ . 👍 ඒත් මෙයා මෙතන මොනා කරනවද ? 🤨 Raveesh කියලා කෑ ගහගෙන යනවද ? නෑ නෑ හෙමින් යමු එතනට . මම එහෙම කියලා හෙමින් හෙමින් ගිහින් එයා ලගින් වාඩි උනා . එහෙම වාඩි වෙලා එයාව පොඩ්ඩක් කොනිත්තලා බැලුවෙ එයා ඇස් වහගෙන හිටපු නිසා කව්ද දන්නෙ නිදිද කියලා 🙂

❤️ My dearest besties ❤️  ( Completed ✅)Où les histoires vivent. Découvrez maintenant