💙 Chapter 18 💙

Start from the beginning
                                    

Neha මොකද message වලට reply දාන්නෙ නැත්තෙ අහ් ?

" මම අදුරන්නෙ නැති අයට reply දාන්නෙ නෑ තේරුනාද ?ඒ නිසා අයින් වෙන්න ඔතනින් මට යන්න ඕනෙ😑 "

" ඔයා මාව දන්නවනෙ ඉතින් " මම එහෙම කියලා Neha ලගට ටිකක් ලන් උනා. ඔතකොට කාගෙ හරි කකුල් පාරකින් මම විසි වෙලා ගියා.

Raveesh pov

Mash Neha ට ලන් වෙලා හිටපු නිසා එයාට හොද පාරක් දුන්නෙ එවෙලෙ ආපු කේන්තිය නිසාමයි. 😡

" ඇයි උබට මොකක්ද වෙලා තියෙන්නෙ අහ් 😠" Mash එහෙම කියාගෙන මගෙ පැත්තට ආවා.

තමුසෙට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද අහ්

" ඇයි මන් ලැජ්ජ වෙන්නෙ අහ් මේ මගේ girlfriend " Mash එහෙම කියලා Neha ගෙ අතින් අල්ලන්න හදද්දිම මම Neha ගෙ අතින් අල්ලගෙන school එක ඇතුලට ගියා .

තමුසෙගෙ ඔය චණ්ඩි පාට් මගෙ ඉස්සරහා විතරයි නේද ? 😑

" මේ අහන්න ආ............"

" කටවහගන්න මුකුත් කියන්න ඕනෙ නෑ යනවා යන්න පන්තියට " මම එහෙම කියලා Neha ගෙ අත අතෑරියාම තමා දැක්කෙ මගේ අතේ තිබ්බ  බ්‍රේස්ලට් එකට Neha ගෙ අත තුවාල වෙලා ලේ එනවා. මන් ඊට පස්සෙ එකපාට්ට Neha ගෙ මූන බලද්දි ඒකි එකපාට්ට අත් දෙකෙන් මූන වහගත්තා.

මොකක්ද ඇස් වහන් කරන්නෙ ඔය 😐

" එහෙම කරේ නැත්නම් වෙන දේ හොද නෑ ඒකයි "

ඒ කිව්වෙ ? 😐

" ඒ කිව්වෙ මේ කිව්වෙ නෙමේ ඉක්මනට මේ ලේ ටික පිහදාන්නකො මේ ලේ ටික මට පෙනුනොත් මම අනිවා  මෙතනම මම faint වෙයි "

" මොකක් !.... මේ ඔහොම ඉන්නකො "මම එහෙම කියලා එතන තිබ්බ bench එකක Nehaව වාඩි කරවලා දුවලා ගිහින් first aid box එක ගෙනාවෙ මේකි faint වෙයි කියලා බයටමයි. මම පුලුන් කෑල්ලක් අර ගෙන තුවාලෙ පිහදාන්න පටන් ගත්තා . 😐

" ආව් මැට්ටො රිදෙනවා අප්පා කෝ Niki , Reesha  එයාලට එන්න කියන්න මම එයාලට කියලා කරගන්නම් . 😫"

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now