කොහොමද ඔයාලට? 🙃
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ළමායි ඔන්න මගේ දෙවෙනි කතාව පටන් ගන්න යන්නේ.. මේක Enhypen පෑන් පික්සන් එකක්. BTS ලත් ඉන්නෝ.. තව ගොඩක් අය ඉන්නෝ..
කතාව පටන්ගන්න කළිං මාව subscribe කරලා නැති අය මාව subscribe කරලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක.. (oh sh*t මං මොකද්ද මේ කියවන්නේ.. සමාවෙන්න වැරදුනා.. ඉම්න ආයි පටන් ගන්නකං)
කතාව පටන්ගන්න කළිං මාව follow කරලා නැති අය follow කරලා මේ story එක Library එකට ඇඩ් කරගෙන Vote කරලා Comment කරලා මගේ story එක පුන්‍ය භූමියක් වගේ කරන්න මට උදව් කරයි කියලා මං හිතනවා. [Do it right now! Palli!!]
Kamsamnida♡
-Injunnieeslove
____________________________________
මං අනිත් අය වගේ මේකේ බයිලා ගහන්න කැමති නෑ මට ඔයාලගේ follow, votes වැඩක් නෑ කියලා.. මොකද මට ඒවා ඕනෙ.. බොරු කියන්න ඕනෙ නෑනෙ.. ඒක හිංදා මාව පලෝ කරලා මේකට වෝට් කරපියව් 😂
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
***********************************
INTRODUCTION
OF
THE
CHARACTERS
1). Kim Sunoo
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Tomorrow BE WITH ME (Sinhala FF)
Fanfiction"මම සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. අනිත් අයට නැති විශේෂ හැකියාවන් මට තියෙනවා. මං ගොඩක් ජනප්‍රියයි. ඒත් මට ආදරයක් ගැන නම් හිතන්න ඕනෙ නෑ. මං කැමති තනියෙන් ජීවත් වෙන්න. මොකද බැඳීම් අඩු වෙන තරමටම තෙල් ඉතුරු වෙනවා. ලෙඩ අඩුවෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. " ...
