💙 Chapter 15 💙

Start from the beginning
                                    

මම Reesha ටත් ටන් ගාලා call එකක් දාලා එයත් එනවද ඇහුවා but එයාට එන්න වෙන්නෙ නෑලු මොකක්ද මන්දා වැඩක් කියලා. මම ඉතින් සන් ගාලා ලෑස්ති වෙලා Niki ගෙ ගෙදරට ගියා.

" Hello Niki " මම එහෙම කිව්වට මම එතනට ගියපු ගමන් dim උනා Dev ව දැකලා. 🙂 හප්පට මූ Niki ගෙ අම්මට මොනා හරි කියලා වත් ද ? 💔Niki මම එනවා දැකලා hi ගාගෙන ඉස්සරහට ආවා. මම එනවා දැකලා Dev " hi neha " ගෑවා. මමත් ඉතින් hi ගාලා Niki ගෙ room එකට ඒකිත් එක්ක ගියා. 🙂ඊටපස්සෙ තමා දැනගත්තෙ එයාලගෙ තාත්තලාගෙ business වැඩකට ඇවිත් හිටියෙ කියලා .

Author -: ඔය කිව්වට Dev කොලුවා Niki ව බලන්න එන්න ඇත්තෙ 😏

ඒයි Niki මම බය උනා දෙය්යනේ dev ඔයාලගෙ අම්මලාට මොනා හරි කියන්න ඇති කියලා.

" මාත් ඕයි "

ටික වෙලාවකින් dev and එයාගෙ තාත්තා ගියා. මාත් මගේ note ටික ලියාගෙන ඉවර වෙලා යන්න ලෑස්ති උනා. මම යන්න හදද්දිම Niki ගෙ අම්මගෙ සුමිහිරි voice එක ඇහුනා.

" ඒ අර පුතාගෙ purse එක දාලා ගිහින් " niki ගෙ අම්මා එහෙම කියන ගමන් අපි දිහා බැලුවා . 🙂🙂

" අහ් අම්මෙ දෙන්න Neha ඕක යන ගමන් ගිහින් දෙයි. " Niki එහෙම කියලා ඒක මගෙ අතට දුන්නා . මමත් ඉතින් ඒක අරන් Dev ලගෙ ගෙදරට ගියා. ගිහින් door bell එක ring කලා. "කෝ යකෝ මේ දොර අරින්නෙ නෑනෙ අප්පා. 😒 " මම එහෙම කියලා දොරට හේත්තු වෙලා Dev ට call එකක් ගත්තා. ඔතකොටම දොර ඇරුනා. දොර ඇරිය පාරට මම හේත්තු වෙලා හිටපු නිසා කෙලින්ම ඇරිය එකාගෙ ඇග උඩ. 💔 හප්පට ඔයා...............මොකක්ද Raveesh ඔයා......මෙහෙ කරන්නෙ ? 😳

" ඒක ඔයාට වැඩක් නෑනෙ ඉස්සෙල්ලා බහිනවා මගෙ ඇග උඩින් 😒"

"අහ් හරි හරි ..........ඔහොම ඉන්න ..."මම එහෙම කියලා අමාරුවෙන් නැගිට්ටා .නැගිටලා ගේ ඇතුල බලද්දි තමා දැක්කෙ Dev,Sam,Rish ඔය තුන් දෙනාම කටවල් ඇරන් බලන් ඉන්නවා කියලා. ඇයි යකෝ මෙතන majic පෙන්නනවද අහ් 😒😒😒💔💔ඊටපස්සෙ තමා Dev කතා කරන්න පටන් ගත්තෙ .

" ඒ Neha ඔයා මොකද කවදාවත් නැතුව මෙහෙ "

අහ් මේ ඔයාගෙ purse එක Nikige ගෙදර දාලා ගිහින්නෙ ඒක දෙන්න ආවෙ.

මම එහෙම කිව්වා විතරයි Raveesh ,Sam,Rish තුන් දෙනා Dev දිහා බලලා පල් එකට වගේ හිනා උනා. Dev ත් මන් දිහා බලලා පස්සෙ තමුසෙව අල්ල ගන්නම් වගේ mood එකක් දැම්මා. 🙂🙂🙂මමත් ඉතින් දත් තිස් දෙකම පෙන්නලා අහින්සක විදිහට හිනාවක් දාලා 😁 එතනින් shape වෙලා ගියා. හුටා ..............අහස හොදටම කලු කරලා .😑 මම Dev ගෙ ගෙදරට ගිහින් ඉක්මනට එන්නනෙ හිටියෙ චික් හය්යෝ ඔන්න වහිනවා. ,💭💭💦💦💦විනාසයි අර Mash එක්ක තියෙන තරහට කුඩේ ගන්නත් බැරි උනා. 😑 දැන් මොකෝ කරන්නෙ ගිහින් Dev ගෙන් කුඩයක් ඉල්ල ගන්නවද බෑ බෑ මම ගියොත් ඌ මාව අමුවෙන් කයි. 🙂💔 ඒ නිසා දැන් කොහොම හරි යනවා. ඔතකොටම Raveesh කුඩයක් අරන් යන්න හැදුවා.

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now