💙 Chapter 15 💙

Start from the beginning
                                    

" එයාගෙ පුතා"

"අහ් හරී "මම එහෙම කියලා අම්මා යනකම් ඉදලා දොර වැහුවා. වහලා සින්දුවක් දෙකක් කියන්න පටන් ගත්තා සතුටටම.🙂🙂🙂💔💔

කන්න ඕනෙ බොන්න ඕනෙ ආතල් එකේ ඉන්න ඕනෙ 🙂

පැනි වරකා ගහේ මදුලු ඇතේ හොද්ද ලිපේ මම යනවා වේලිලා මදි ශෝට වැලේ මගෙ කොටු කොටු ශෝට වැලේ  🙃🙃🙃🙃

Niki ගෙ සින්දු 👆👆

Author -: අහන් ඉන්න නම් බෑ කට්ටිය පව් හින්දා මුකුත් නොකිය ඉමු එයාගෙ ගායන හැකියාවෙන් ඉදිරියට යන්නට සුබ පතමු. 😂😂😂😂

මම ඉතින් ඇදුමකුත් දාගෙන පල්ලෙහට ගියා මොකද වෙන්නෙ බලන්න.මම ගිහින් වාඩි වෙලා කට්ටියගෙ මූනවල් දිහා බල බල හිටියා . ටික වෙලාවකින් තාත්තලා එලියට ගියා අම්මත් kichen එකට ගියා .

" ඒ Niki මොකද අච්චර මාව දැකලා බය උනේ අහ් "

ඔයාව දැකලා නෙමේ ඔයා අපි දෙන්නා ගැන මොනා හරි අම්මලාට කිව්වා වත් ද කියලා බය  උනේ 😐

" අපි දෙන්නා ගැන.........."

අඩේ තැනට ගැලපෙන්නෙ නැති දෙයක් නේද කිව්වෙ. 💔💔💔චික් 😑 " මේ මේ අපි දෙන්නා.......මුකුත් නෑ මම එහෙනම් ගිහින් එන්නම් " මම එහෙම කියලා ගියා එතනින් . Dev ඊටපස්සෙ මන් දිහා බලලා පොඩි හිනාවක් දැම්මා. 🙂

Neha pov

හප්පා දැන්නෙ මතක් උනේ අර මගුලෙන් බිම වැටුනට පස්සෙ ටික දවසක් school ගියේ නෑනෙ . Notes ටික ඉල්ල ගන්න ඕනෙ . ඉල්ල ගන්නවද නැත්නම් Niki යගෙ ගෙදර යනවා ද කාලෙකින් එහෙ ගියෙත් නෑ . ඔන්න ඔහේ යනවා  . 🙂මම එහෙම හිතලා Niki යට message එකක් දාලා ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඔතකොටම මට message එකක් ආවා. 🙂

" Niki ගෙන් වෙන්න ඇති " මම එහෙම හිතලා phone එක අරන් බැලුවා. Oh god මේකා ආයෙත් වද දෙන්න පටන් ගත්තද ? 😑😑

Do you remember me my sweety

මොන මගුලක් ද මන්දා මේකට මොනා හරි කියලා block කරලා දාන්න ඕනෙ. 😑

I am not you'r sweety 😑😑 don't say that again .

මම එහෙම reply එකක් දාලා එයාව block කලා. Teacher ගෙ පුතා නිසා මේ ටික විතරක් කිව්වෙ නැත්නම් ඕකා දන්නෙ නෑ මන් ගැන. 😒💔

❤️ My dearest besties ❤️  ( Completed ✅)Where stories live. Discover now