💐💝✨...Chapter 1...✨💝💐

184 19 4
                                    

" අකී.... අකීඊඊඊ...... 🎺🎺🎺🎺"
" අයිශ්...😵‍💫.....ජිහාරී..විනඩී පහයි...😴😴😴"
" අකීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ...........🗣🗣☄️🎺🎺🎺"

ජිහාරී හයියෙන් කන ලග කෑ ගහපූ පාර අකී ඇදේ ඉදගත්තා...

"හරි...හරී... හරී... මම නැගිට්ටා... 😵‍💫දැන්වත් ඔය කෑ ගැහිල්ල නවත්තගන්න... ඔයා ලැස්තිවෙන්න මම wash එකක් දාන් එන්නම්... "
" අන්න එහෙම ඉන්න... 😌🌝"

අකී ලැස්තිවෙලා එද්දි ජිහාරී හිටියේ kitchen එකේ අත හොද හොද...

" අකී.... මම ගියාම ඔයාට තනියම ඉන්න පුලුවන් නේද? 🙃"
" පාලූ හිතෙයි... ඒත් මොනාකරන්නද? 😐🙂💔 සතියයි කියලානේ යන්නේ... සතියෙන් එන්න ඕනේ හරිද? නැත්තම් මම එනවා උබ ඉන්න තැනට තේරුනාද? 😌🗣"
" අම්මෝ ඔව්... ඔව්... ...ඔයාට මම වෙනුවට nurse කෙනෙක් ලැබෙයි... කොහෝමත් මම Dr.Minගේ අලුත් nurse විදියට select වෙලා ඉවර නිසා ඔයාට අලුත් nurse කෙනෙක් ලැබෙයි... 😕"
" අනේ.... මට ඔයා වගේ කෙනෙක්නම් ලැබෙන්නේ නෑ ජිහාරියෝ... 😖😣 දැන් ඕවා කියලා මගේ සූටී හිත පාරන්නේ නැතුව වරෙන් යන්න...🙂"
" ඔයා කන්නේ නැද්ද?"
" නැහ්... බඩගිනි නැ... මේ අද bus එකේ තමා යන්න වෙන්නේ කාර් එක ගරජ් එකේනේ...😐"
" අහ්... ඒකට කමක් නෑ... 😛😌එහෙනම් ඉක්මනට යමූ නේ?"
" හ්ම්... යමූ..."

දෙන්නාම එලියට ගිහින් door එක lock කරලා ඉක්මනට ගියේ bus එකක් අල්ලගන්න...

..𝑆𝑇𝐴𝑌.. |𝗝𝗝𝗞*Where stories live. Discover now