part 1

10.5K 850 14
                                    


: boss අපේ වැඩේ දැන් හරි නේද?

😈: නැහැ අපිට උන්ගේ හරි පුරුක තාම ඉවරයක් කරන්න බැරි උනා......

: එත් අපි කිම් ගේ පුතාට වැඩේ දුන්නා නේ boss...

😈: ගැන නෙමෙයි යකෝ මං කතා කරන්නේ....

: එහෙනම් boss ?....

😈: ජියොන් පවුලේ අනාගත උරුමක්කාරයා...jeon jungkook ගැන..

: එහෙම එකෙක් එතන හිටියේ නැහැ නේ boss ?

😈: ඔව්.... එතන හිටියේ නැහැ .....මොකද   දැන් රටෙත් නැති නිසා....හැබැයි ඉක්මනින් එයි.... 😏

:එහෙනම් අපි ඌගෙ මතෘකාවත් ඉක්මනින් ඉවරයක් කරමු boss...

😈:ඌත් ඉවර උනාම මේ මුලු mafia world එකම මගේ යටතේ.....

මුලු Basement එකම ඔහුගේ හිනාවෙන් පිරිලා යද්දි ඊලගට ඇහුනේ කන දෙදරා යන වෙඩි හඩයි....ඔහු ඉදිරියේ දනෙන් වැටිලා ඉදිය මිනිහා තමන්ගේම ලේ ගොඩ උඩ ඇදගෙන වැටුනා....

_________________________________________

(America university )

මුලු lecture hall එකේම නිශ්ශබ්දතාවය බිද දමමින් එහී සිටි සිසුවෙක්ගේ දුරකතනය නාද උනා....

👩‍🏫: ජන්කුක් මං කියලා තියෙනවා lectures වෙලාවෙ ෆෝන් එක silent දා ගන්න කියලා...

🐰: මට සමාවෙන්න professor...

කියා ජන්කුක් තමන්ගෙ ෆෝන් එක ඔෆ් කර ගත්තා....

පැයක පමණ කාලයකට පසු lecture hall එකෙන් එලියට ආව ජන්කුක් තමන්ගෙ ක්‍රියාවිරහිත කර දුරකතනය නැවතත් පණ ගැන්වුවා...

Ghost boyfriend   (Completed ✅....)Where stories live. Discover now